Bulletron
15/08/2025
🎯 "Sales" කියන්නෙ Business එකේ හදවත!
Business එකේ goal එකක් හැමෝටම තියෙනවා – Sell කිරීම.
නැත්තන් business එක තියෙන්නෙම නැහැ නේද?
📌 Lead Ad එකක් Run කරන එක නම් හොඳම Technic එකක්
(( Awareness → Leads → Sales...))
ඒත්... මෙතනදි game changer එක කව්ද කියන්නෙ?
👉 Lead එකට Follow Up කරන විදිය අනුව - Lead එකක් සාර්ථක Sales එකකට Convert වෙන්නේ:
ඔයගේ responsiveness එක අනුව
ඔයා Offer කරන value එක අනුව
ඔයා Handle කරන tact එක අනුව
ඔයා Follow-up කරන consistency එක අනුව
📣 So, next time Lead එකක් ගන්නකොට, මේක මතක තියාගන්න:
"Lead එකක් Conversion එකක් නොවෙයි!!! Conversion එක, නැත්නම් sales කියමු. ඒක Follow Up එකක Result එකක්!"
14/08/2025
ඔයාගෙ නැතුවම බැරි Partner විදියට ඔන්න අපි වැඩේට බැස්සා ඉතින්....
ඔයාගේ business journey එකේ අනිවාර්යම Partner කෙනෙක් වෙන්න අපි කැමතියි! 🤝
➡️ Business එකක් setup කරන්නද?
➡️ Marketing Strategy එකක් හදන්නද?
➡️ SOP එකක් streamline කරන්නද?
➡️ Campaign එකක් launch කරන්නද?
➡️ නැත්තං – ඔබට අවශ්‍ය Consultancy Service එකක්?
එකෙන් මේ හැම දෙයටම solutions තියෙනවා. practical, digital, සහ AI-powered. 💡
අපි එක්ක එකතු වෙලා, ඔයාගේ brand එකට සාර්ථක future එකක් බිහිකරන්න.
අපේ focus එක තියෙන්නෙ quality service, smart planning, සහ measurable results!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
00000