Lily&Bee

Lily&Bee

Share

11/12/2020

BADIEE 100% OROGINAL SAFE ORGANIC SAFFRON
♦️අප විසින්ම ආනයනය කරන ලද Saffron වන බැවින් ඉහළ ගුණාත්මකභාවය පිළිබඳ අප ඔබට සහතික වන්නෙමු ♦️

➡️මිල රු 1350
➡️ඉතාමත් අඩු බෙදාහැරීමේ ගාස්තු

✅ සමේ පැහැය වර්ධනය කර ගන්නවාත් එක්කම හොද සෞඛ්‍ය තත්ත්වයක් හිමි කරගන්න, සති කිහිපයකින් දුටුවන් ඇස් පිනවන සැබෑ සුදක් ලබා ගන්න, Saffron දිනපතා පාවිච්චි කරන්න.

සුදු කිරි වලට හරි එළකිරි වලට හරි Saffron රේණු 2,3ක් දාලා විනාඩි කිහිපයක් තබා පානය කරන්න.

නැතිනම් ඔයා පාවිච්චි කරන cream එකට Saffron රේණු 2,3ක් මිශ්‍ර කරලා ආලේප කරන්න

සති කිහිපයකින් විශ්වාසනීය ප්‍රතිඵල ලබා ගන්න
100% ORGINAL IRAN NEGINE FIRST QULITY SAFFRON

1989 වසරේ සිට අද දක්වා ඉහළම ප්රතිඵල දෙන නාමයක් තමයි "BADIE" SAFFRON. මෙම සමාගම ඉරානයේ සංස්ථාපනය කරන ලද සමාගමකි. මෙම ආයතනයේ ප්රධානම නිශ්පාදනය සැෆ්රන් වන අතර ඊට අදාළ Euro Certificate, ISO 9001, ISO 2000 යන තත්ව සහතිකද Exemplary Exporter in Iran 2016,2017 යන සම්මාන ද මෙම ආයතනය මගින් හිමිකරගෙන ඇත.

ගැහැණු පිරිමි භේදයකින් තොරව මේක පාවිච්චි කරන්න පුළුවන්

ඉතින් බලමු මේ Saffron වලින් පැහැපත් වෙනවට ලස්සන වෙනවට අමතරව ලැබෙන වෙනත් ප්‍රතිලාභ මොනාද කියලා

✅ආහාර රුචිය , එහෙම නැත්නම් ආහාර වලට ඇති අධික කැමැත්ත බොහෝ දුරට පාලනය වෙනවා.. (ඔයා diet කරන බඩ අඩු කරගන්න හදන කෙනෙක් නම් ලොකු පිටුවහලක් ලැබෙනවා)

✅ කාන්තාවන් ගේ ආර්තව චක්‍රය හේතුවෙන් ඇතිවන නොයෙක් අපහසුතා මග හරවා ගන්න පුලුවන් ..

✅ හොඳ මතක ශක්තියක් ලබා ගන්න පුලුවන්

✅ මස්පිඩු වේදනාව , ආතරයිටිස් , හන්දිපත් වේදනාව ,ස්නායු රෝග , ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව , ශරීරයේ වේදනාවන් සමනය කිරීමට ඉවහල් වේ..

✅ හෘද රෝග , පිලිකා, අධි රුධිර පීඩනයට ඇති අවදානම අවම කරයි

✅ මානසික ආතතිය අවම කරන අතර මනස ප්‍රබෝධමත් කරයි ..

✅ ස්වභාවික ප්‍රතිඔක්සිකාරකයකි .. එම නිසා ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි..

✅ විශ බීජ නාශකයකි

✅ දීප්තිමත් තොල් සගලක් ලබා ගැනීමට උපකාරී වේ

✅ දිදුළන රන් පැහැති ඒකාකාරි සමක් ලබා දෙමින් මුහුණත්, සිරුරත් එකම වර්ණයක් වේ..

✅ සුවබර නින්දකට මග පාදයි

✅ සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි

✅අකලට හිසකෙස් හැලී යාම අවම කරයී..

✅ Bleaching සහිත හෝ විවිධ cream ජාති පාවිච්චි කරලා damage උන හමට වගේම අව්වට පිළිස්සුන කැලැල් මැකී යාමට උපකාරී වෙයි.

✅නිරෝගී කෙස් කළඹක් ලැබීම.

✅ තරුණ බව රැක දීම.

✅විදුරුමස් නිරෝගී වීම.

✅ඇස් පෙනීම වර්ධනය වීම.

✅ශ්වසන ආබාධ අවම වීම.

✅ආහාර ජීර්ණය ක්‍රමවත් වීම.

Saffron හෙවත් කුංකුම හතිය, කැස්ස, සෙම , පාකින්සන් රෝගය, ආතරයිටීස් ඇතුලු රෝග ගණනාවකට ඖෂධ නිපදවීම සදහා යොදාගන්නා අතර, සුවදින් වැඩි ද්‍රව්‍යයක් නිසා සුවද විලවුන් සඳහා ද, ආහාර රසකාරකයක් ලෙසද , වර්ණකයක් ලෙසද භාවිතා කරන මිලෙන් වැඩි ස්වභාවික ද්‍රවයයකි..

Delivery charges : -
Colombo 1 - 15 Rs 100
Outstation Rs 150
North/East Rs 200

ඇනවුම් කිරීමට
➡️ නම
➡️ ලිපිනය
➡️ දුරකතන අංකය
Message කරන්න ( cash on delivery available )

♥️Lily&Bee ♥️

21/09/2020

HOW TO GET PINK LIPS INSTANTLY
අදුරු පැහැති දෙතොල් නිසා ඔබත් කනස්සල්ලෙන් පසුවන අයෙක්ද?එහෙනම් මෙන්න ඒ සඳහා ඇති හොදම විසදුම.දින කිහිපයක් SCRUB කිරීමෙන් ඔබට රෝස පැහැති දෙතොලක් ලබා ගන්න පුළුවන්.
තොල් අවපැහැ වීමට ප්‍රධාන හේතු

✅ දුම් පානය නිසා
✅ කාලගුණික විපර්යාස ( අධික සීතල/ අධික රශ්මිය)
✅ දෙතොල් වල මැරුනු සම ඉවත් නොවීම
✅ ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන භාවිතය

SCRU GEL බිංදු කිහිපයක් තොල් මත ආලේප කර හොදින් විනාඩි කිහිපයක් SCRUB කරන්න.මේ ආකාරයෙන් දිනපතා දින කිහිපයක් කිරීම මගින් ඉතා ඉක්මනින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

100%Original Mixiu Scru Cream
මිල රු 950 පමණයි

ඇනවුම් කිරීම සඳහා ඔබගේ
✅ නම
✅ ලිපිනය
✅ දුරකතන අංකය අපට එවන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

📱 0772551569/0772551869
♥️Lily&Bee♥️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo