Ruwi Crochet

Ruwi Crochet

Share

Photos from Ruwi Crochet's post 19/06/2025

Made in Sri Lanka 🇱🇰

ළඟදී මේ ලෝකෙ එළිය දකින්න ඉන්න චූටි පැටියෙක්ට තමයි මේ ඇඳුම් අපි අතින් නිර්මාණය වුනේ.. 🥹

පුංචි බිලිඳු සම සඳහාම වෙන්වුණු ඉතාමත් සුවපහසු, සිනිඳු වූල් භාවිතා කරල තියන නිසා බබාට කැසීමක්, අහපසුවක් ඇතිවන්නේ නෑ..🤗

ඔයාගෙ චූටි පැටියට වගේම, ඔයා දන්න කියන කෙනෙක්ගේ චූටි බබෙක්ට තෑගි දෙන්නත් ගොඩක් වටින දෙයක් තමයි මේක..😍

For ( 0-3 months baby )
Sizes & Colors Available

Island wide delivery available🚗

ඔයා කැමති ඕනිම ඩිසයින් එකකින් නිර්මාණය කරගන්නත් පුලුවන්..

Photos from Ruwi Crochet's post 15/04/2025

Crochet mesh sweater

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

Photos from Ruwi Crochet's post 12/06/2024

දැනට වැඩ ඉවර කරපු බෑග් වලින් ටිකක්.. ඕනි අය whatsapp මැසේජ් එකක් දාන්න ළමායී..

🎁 Delivery Free 😯😯😯

💯 Handmade 🧶✅

❤️💜️💛💙💚🧡

ඕනෑම වර්ණයකින්, ඔබට අවශ්‍ය පරිදි customize කර ගැනීමේ හැකියාවද ඇත.😍

දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.

📲 0702932836 (Whatsapp)

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo