The Miracle Mind

The Miracle Mind

Share

01/06/2026
01/06/2026

ජීවිතයට හිතන්න යමක්
ජිවිතේ විශේෂ දවසකදී මෙහෙම හිතමුද? ඔබේ හදවතට මෙහෙම කියන්න 🥹

25/05/2026

ඔබගේ දරැවා ඉගෙනීමට උනන්දුවක් නැද්ද?

13/05/2026

රාජකාරි දිවියේ ජිවිත එක්ක වැඩ කරන විට ලද සිතුවිල්ලක් වචන වලට ගැලපුම

සමාව ??

හදිස්සියේ මතක් වෙලා
ලෝකය පවතින බව
හදිස්සියේ මතක් වෙලා
එහෙම කෙනෙක් උන් බව

හදිස්සියේ මතක් වෙලා
කරපු වියසනක තරම
හදිස්සියේ මතක් වෙලා
හදවතක විසල් බව

ජීවීතයක් කුඩු කරලා
මිනිසුන් සැනසුන හැටි
ජිවිතේ හය්යෙන් අල්ලන් යන්නට
ඇතැමුන් කියා දුන් හැටි!!

13/05/2026

Prof Miyuru Chandradasa
Child and Adolescent Psychiatrist

https://www.facebook.com/share/v/1DziCqc1T6/

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
011

Opening Hours

Monday 11:00 - 17:00
Wednesday 11:00 - 17:00
Friday 11:00 - 17:00