Well Organised Home

Well Organised Home

Share

05/04/2026

Happy Easter everyone 🌸

Photos from Well Organised Home's post 14/02/2026

Make a magical space 💚

Photos from Well Organised Home's post 15/11/2025

වැඩ අදික සතියේ දින පහකට පසු සති අන්තයේ අපි හතර දෙනා සුව පහසු අපිටම වෙන්වූ සති අන්තයක් ගත කරනවා.

සෙනසුරාදා දින උදෑසනම සුවපහසු ඇදුමක් හැදගෙන නගරයේ සිට කිලෝමීටර 50කට එහා ඈත ගමකට කැලෑවක් මැදින් වැටුනු පාරක් දිගේ කුඩා නගර පසු කරමින් පිටවී යනවා.

ඒ කුඩා නගර වල ඇති පරන තාලයේ බේකරි වලින් උනු කෝපි සහ විවිද වර්ගයේ ආහාර මිලදී ගන්නවා.

උදෑසන ආහාරය ගැනීමට කැලෑවක් මැද හෝ කදු වලින් වටවූ මිටියාවතක නැවතුමක් ගන්නවා.

කෑම ගන්නා අතර ගෙදරින් ගෙන ආ පොත් කියවන්නට ටික වෙලාවක් වෙන් කර ගන්නවා.

ගස් කොල වලට පුලුවන් අපේ විඩාව නිවා දමන්න. පවුලේ එකිනෙකා අතර තියෙන ආදරයට, උනුසුමට පුලුවන් නැවතත් මානසික සුවය ලගා කර දෙන්න.

📍Emerald bakery Cafe

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


30, Sir Mohamed Macan Markar Mawatha, Colombo 03, Sri Lanka
Colombo
03