Machoo Machoo

Machoo Machoo

Share

28/11/2024

Erotic Furniture හෙවත් කාමුක ගෘහභාණ්ඩ මේ වනවිට ලෝකයේ අතිශය ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත.මිනිසුන් ලිංගිකත්වය කෙරෙහි අරුණු මනසකින් බැලීමට හුරුවීමත් සමගම මේ පිලිබදව ඇති උනන්දුව වැඩිවෙමින් පවතී .නමුත් අපේ රටේ මේ පිලිබදව ඇත්තේ අල්ප දැනුමකි. නමුත් මේ වනවිට බොහෝ හෝටල් , නිවාඩු නිකේතන ආදියෙහි මෙම කාමුක ගෘහ භාණ්ඩ ප්‍රවර් ධනය කෙරෙනුයේ තමන්ගේ ස්ථානය කරා පැමිණෙන ලිංගිකත්වයේ අතිශය රසමුසු තැන සොයායන තම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් හදුනා ගෙන ඇති නිසාය.නමුත් තවමත් මෙවන් අංගෝපාංග ගැන නොදන්නා අපේ අය ඒවායෙන් ලබාගත හැකි ආශ්වාදය මගහැර ගනිති .
කාමුක ගෘහභාණ්ඩ වර් ග දෙකක් පිලිබදව කතා කල හැක .
1. ලිංගික කාර් යයන් සදහා නිපදවුණ ගෘහ භාණ්ඩ .
2. ලිංගික සංකේත යොදා සැකසු ගෘහ භාණ්ඩ .
අද අපි කතා කරන සෝෆා එක මෙයින් පළමු වර් ගයට ඇතුලත් වේ .
පහත හදුන්වා දෙන සෝෆා එක බොහෝ දෙනා දැක ඇතුවාට සැක නැත.නමුත් මම දැක තිබෙනවා බහුතරයක් මෙම සෝෆා එක පිලිබදව සහ එය භාවිතා කිරීම පිලිබදව කිසිත් දැනුමක් නොමැති බව. මෙමගින් ඇති වාසි කවරේද ?
1. මෙය ඉතා සුවපහසු මට්ටමෙන් සැකසුවකි .එනිසා ඔබට ඔබේ ලිංගික ඉරියව් වලදී වඩා සුවපහසුවක් ගෙනදෙනු ඇත .
2. අපේ රටේ බොහෝ පිරිස් ලිංගිකත්වය සදහා තෝරා ගන්නේ missionary s*x pose එකය..( ඒ පිළිබද නොදන්නේ නම් පව්ද්ගලිකව විමසිය හැක )
නමුත් ලිංගිකත්වයේ අතිශය රස සොයන්නේ මෙයට වඩා වැඩි තෘප්තියක් ඇති ඉරියව් සොයා යති.එහිදී මෙම සෝෆා එක ඔබට අත්වැලක් වනු ඇති.පහත රුපයේ පෙන්වා ඇති පරිදි එකී ඉරියව් වෙත පහසුවෙන් පැමිණීම සදහා මෙම සෝෆාව ඔබට උදව් සපයනු ඇති .
3. මෙම සෝෆා එක ආධාරයෙන් විවිධ ඉරියව් කරා පැමිණීමේදී ඇදක් මතදිට වඩා වැඩි ලිංගික උත්තේජනයක් ශරීරයට ලැබේ .
4. ඒවගේම මෙම සෝෆා එක මත එකී ඉරියව් සමග ලිංගිකව එකතු වීමේදී එකිනෙකාට අනෙකගේ ශෘංගාරාත්මක දැනීම් වඩා හොදින් දැනෙනු ඇත .

මෙවැනි කාමුක ගෘහ භාණ්ඩ තවත් ඇති අතර දිරියේදී මිට ලැබෙන ප්‍රතිචාර සමග ඒවා කතා කිරීමට බලාපොරොත්තු වෙමි.

27/09/2024

වහාම වෙනස්කලයුතු තැන ..
අභියෝගය - සම්ප්‍රදායික ගුරුවරු

29/02/2024

Dialog ගෙනදෙන වේදනා 🥵🥵
අනාගත අදයි . වර්තමානය අනිද්දටයි 😂😂

22/12/2023

මට ආයේ photography උගන්නපන් මයෙ මැණික 🥰🥰

11/05/2023

කැත හිත

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Uduwana, Homagama
Colombo