LAKA

LAKA

Share

Photos from LAKA's post 14/04/2026

❤️

06/08/2023

සල්ලි.............
සල්ලි............
දෙය්යන්ගේ මල්ලි .....
කොඩිගහ යට 💟💥

23/07/2023

සමහර ගොබ්බ මිනිස්සු හිතනවා machine එකක් ඉස්සරහා ඉඳගෙන දවස පුරාම වැඩ කරන එක හරි ලේසියි කියලා , කිසිම මහන්සියක් නැහැ කියලා. ඒත් ඒ ගොබ්බ මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ ඇඟ හෙලවුනේ නැති උනාට ඒ මිනිස්සු මනසින් කොච්චර මහන්සි වෙනවද කියලා. එහෙම පිටට පේන්නෙ නැතුව ඉන්න creative මිනිහෙක්ට දවසක හැමදේම එපා උනොත් ? ඇඟ මහන්සි කරන උන්ට පිටි හරි ප්‍රෝටීන් හරි ගහලා ආයෙ ශක්තිමත් කරන්න පුලුවන් ඇති හැබැයි මනස මහන්සි කරන උන්ට 99% ක්ම ඕන මානසික නිදහස. ඒ දේ නැති උන වෙලාවට ඒ වැඩ බින්දුවටම වැටෙනවා. ආයෙ ඒ මානසික මට්ටම තිබුන ගානට ගන්න එක ලේසි වැඩක් නං නෙමෙයි ඉතින්.

Copied _ #ඩිලූ

19/07/2023

😁🤣

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo