FlyGate
Student Visa එකකින් රට යන්න හීන දකින ඔයාට විශ්වාසවන්තම තැන!
බය නැතුව ඔයාගේ higher studies සිහිනය සැබෑ කරගන්න දැන්ම FlyGate Sri Lanka අපිව contact කරගන්න.
අපි ඉන්නේ කොළඹ Fort වල, Custom Head Office එකට හරියටම එහා පැත්තේ.
ඔයාගේ හීනෙට පාර කියන්න අපි ලෑස්තියි
✆ 072 5 81 82 82
✉ [email protected]
🌐 flygate.lk
O/L, A/L ඉවර කරලා රට යන්න බලන් ඉන්න ඔයාට මෙන්න නියම good news එකක්.
Russia වල හොඳම universities 5 කින්ම Engineering, Medicine, IT, Business සහ Hotel Management degrees කරන්න මේ September intake එකේදී ඔයාටත් අවස්ථාව තියෙනවා.
සම්පූර්ණ seats 125 ක් විතරයි තියෙන්නේ. විශ්වාසවන්තව ඔයාගේ Student Visa වැඩකටයුතු හරියටම කරගන්න FlyGate Sri Lanka අපි සූදානම්.
September 15 ට කලින් register වෙන්න දැන්ම අපිට call එකක් හරි message එකක් හරි දාන්න.
FlyGate Sri Lanka
☏ 072 5 81 82 82
✉ [email protected]
→ flygate.lk
27/08/2026
May blessings and tranquility travel with you wherever you go. Wishing you a peaceful Nikini Poya Day from FlyGate Sri Lanka!
04/08/2026
First Sri Lankan winter, handled. ❄️🇷🇺
A few months ago he was at BIA with a trolley and a lot of questions. Today he's walking to class through the snow like he's done it all his life.
Language training before departure, a local team after arrival, and time. That's how a student settles into a country this different.
29/07/2026
ඔබේ අනාගත සිහින සහ අධ්‍යාපනික ගමනාන්තයන් ධර්මයේ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! ලොව දිනන ඔබේ ගමනට මේ උතුම් දිනය ආශිර්වාදයක්ම වේවා යි අපි ප්‍රාර්ථනා කරමු. ✈️
✨ යහපත් අනාගතයකට පියනගන ඔබට, FlyGate Sri Lanka වෙතින් පින්බර ඇසළ පෝදා පැතුම්!
Category
Contact the school
Telephone
Website
Address
No 46C, 4th Floor, Main Street
Panadura
00100
Alerts
Be the first to know and let us send you an email when FlyGate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.