Bhasuru Fashion

Bhasuru Fashion

Share

27/05/2026

පරාජය කිසිම විටක සියල්ල අහිමි කරන්නෙ නෑ....
යමක් කියා දෙනවා සේම ඉදිරි පියවරකට ඔබ ගෙන යාවි..
එන්න අපි හෙට දවසෙත් හොද පියාවක් ඉදිරියට තියමු..
සුභ රාත්‍රියක් මගේ යාළු ♥️♥️🌹🌹🌹

26/05/2026

වෙසක් වැඩ සටහන්

26/05/2026

යාළුවනේ.

කොච්චර මහන්සි උනත් හිතන දේ වෙන්නේ.. නැති වෙලාවල් ජිවිතේ එන්න පුළුවන්.

ඒ හැම වෙලාවේම අත් නොහැර ආයෙත් පටන් ගන්න...

දවසක දිනන්නේ මොන බාදක ආවත් අත් නොහැර වැඩ කරපු මිනිස්සු...

ඔයත් එහෙම කෙනෙක් වෙන්න 💪🏿

25/05/2026

හැමදේම ලැබුන අය දිනනවාට වඩා...
කිසිම දෙයක් නොලැබුන මිනිස්සු දිනන එක ගොඩක් වටිනවා යාලුවේ....

ඉතින් තනියම උත්සාහ කරන්න ඔබේ මහන්සියට දවසක් එයි... ඔයාගේ හීන සැබෑ වෙන..

සුභ රාත්‍රියක් ♥️.. හෙට ආයෙමත් උදේම මන් එනවා ඔයාල බලන්න... ආදරෙයි ඉතින් කවදාවත් නොදැක්ක... ඒත් හැමදාම හුරුපුරුදු ඔයාලාට. 🙏🏿🙏🏿🙏🏿

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


372/1. යටපාන. කුරුදුවත්ත, ගම්පොල
Colombo