Lak lk Advertising

Lak lk Advertising

Share

12/06/2026

සමාධිගම රාහුල හිමියන් ප්‍රමුඛ පී හෙට්ටිආරච්චි දේවගැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන,

විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩ ඉදිකර ගැනීමේ අරමුණින් සිදුකරන පොසොන් තොරණ සහ විනෝද මේලා 2026,

ජුනි මස 16 සිට 22 වන දක්වා සෙවනගල කිරීබන් වැව සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය ඉදිරිපිටදී ........

මාරක ළිඳ,
වෝටර් ෆූල්,
බවුන්සර් ,
පුංචි කෝච්චිය,
මෙඩිකෝරවුන්ඩ් ඇතුලු විශේෂාංග රැසක් සමඟින් ,

පවුලේ සැවොම එක්ක සතුටු වන්න විනෝද වන්න ඔබත් එන්න.......

වෙළෙඳ කුටි සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න,
071 3091344
076 6003944
077 2224778

Want your business to be the top-listed Advertising & Marketing Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Colombo
01