Biyanka

Biyanka

Share

23/10/2022

පිරී ගිය හදවතේ
ගිලී ගිය නුඹ වෙනුවෙන්
ගලා ගිය උණු කඳුළු
සමානුපාතික නෑ වේදනාවට!

22/10/2022

සාංකාව තෙරපෙන ඇස් අග්ගිස්සේ
ප්‍රේමය වෙසිනි අසනිය වැසි මට වැස්සේ
මිය යමි තෙමී ඉන්, මතු සසරක් තිස්සේ
වෙහෙසයි මේ භවේ ඒකයි පසු බැස්සේ

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo