Red Tag

Red Tag

Share

Photos from Red Tag's post 31/08/2022

ඔරිජිනල් st dalfour France සබන් තැඹිලි පැහයක් ගනි. www.dalfourfrance.com

දන්‍නවාද? St Dalfour France මව් සමාගම France වන අතර St dalfour soap හා අනිත්‍ නිශ්පාදන මිලදී ගෙනිමට පෙර Original website(වෙබ් අඩවියකින්) විස්‍තර දැනගෙන order කරන්‍න.

Bleaching, mercury වැනි සමට අහිතකර කිසිම ද්‍රව්‍යයක් st dalfour products තුළ අඩංගු නැහ

හුඟාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මුහුණට වඩා ඇඟෙහි පැහැය අඩුවීම. විශේෂයෙන්ම දනහිස වැලමිට වැනි ප්‍රදේශ. ඒ වගේම අධික හිරු රශ්මිය නිසා සම ඉක්මනින්ම හානියට පත්වීම.දින හතක් ඇතුලත ඔබේ මුළු ශරීරයම ඉතාමත් හොඳින් පැහැපත්වේ. ඔබට අවශ්‍ය පැහැය ලැබුණු පසු දිනපතා ආලේප කිරීමට අවශ්‍ය නැත.
දිනපතා ආලේප කිරීම තුලින් ඔබේ වර්ණය දිනෙන් දින වැඩි වේ.

St dalfour France නිෂ්පාදිත ඉහළ ගුණත්වයෙන් යුතු සෞඛ්‍යසම්පන්න නිෂ්පාදන ඔබට ලැබෙන බැවින් ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න.
සියලුම ඇනවුම් ඔබ සිටින ස්ථානයටම ගෙන්වාගත හැක.

වැඩි විස්තර දැනගැනීම
WhatsApp 0757463986

06/01/2022

දින 7යි ඇගම සුදුයි
ප්‍රතිඵල නැත්නම් මුදල් ආපසු
bleaching රසදිය mercury අඩංගු නැත

අතුරු ආබාධ කිසිවක් නැති බවට සහතික කොට ඇත.
තරුණ පෙනුම රැකගන්න. ප්‍රතිඵල ගැන සහතිකයි.

ඉන්ජක්ෂන් තුළ අඩංගු ග්ල්ටතයෝන් සහ විටමින් c මේ තුළ අඩංගු බැවින් සමෙහි මෙලනින් වර්‍ණකය පාලනය කරමින් අනිවාර්ය සුදුවීමක් සතියක් වැනි කෙටි කාලයකින්.

සම රැලි වැටීම අවම කරයි.
සම වියළීම සම වයසට යාම අවම කරයි.
අහිත කර හිරු කිරණෙන් සම ආරක්ශා කරයි.
අත් යට , දණ හිස්, වැලමිට , කලව වැනි ස්ථාන ඇතිවී තිබෙන තද පැල්ලම් පවා ඉවත් කර ගැනීමටද සුදුසුයි.
100% සමට හිතකර අතුරු අබාධ රහිත බවට සහතික කළ නිෂ්පාදනයකි.
දිනකට දෙපාරක් සම මත ගල්වා සම්භාහනය කරන්න.දින 7ත් තුල ප්‍රතිපල සහතිකයි.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.

Dalfour France නිෂ්පාදනයකි.
මාස දෙකකට පමණ ප්‍රමාණවත්.
අඩංගු ද්‍රව්‍ය
Glutathione , Vitamin B3 , Vitamin E , Vitamin C, Alpha Arbutin collagen

දවස් 7ක් ඇතුළත ප්‍රතිඵල ලබාගත හැකි අතර වඩා හොඳ ප්‍රතිඵලයක් ඉක්මනින් ලබා ගැනීමට අවශ්‍ය නම් 24KT gold serum සීරම් එක සමඟ මිශ්‍ර කර භාවිතා කරන්න.

300 මි.ලි ඩ
මුදල් ගෙවීම ලැබුණු පසු,

Delivery Island Wild
Whats app / viber / IMO ‪ 0758765708

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


312b 2nd Floor , Anderson Road
Colombo
10753