Enlit Creation

Enlit Creation

Share

We specialize in professional photography and videography for all occasions – corporate events, exhibitions, sports events, birthday shoots, name ceremonies, and full function coverage – along with creative graphic design, branding, and video production.

05/06/2026

🎓 ඔබේ ප්‍රී-ස්කූල් උත්සවයේ සුන්දරම මතකයන් අලුත් කරන්න ලොකු මුදලක් වියදම් කරන්න ඕනෙද? නැහැ!

කොළඹ දිස්ත්‍රික්කයේ ඕනෑම පෙර පාසලක උත්සව, ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුතුව Photography & Videography කරන්න අප සූදානම්.

👇 අප ලබාදෙන සේවාවන්:
✅ Ceremonies (සම්මාන සහතික ප්‍රදානෝත්සව)
✅ Concerts (විවිධ ප්‍රසංග)
✅ Sports Days (නිවාසාන්තර ක්‍රීඩා උත්සව)
✅ Student ID Photos (ශිෂ්‍ය හැඳුනුම්පත් ඡායාරූප)

🔥 ඇයි Enlit Creation තෝරාගත යුත්තේ?

• Premium Quality: ඉහළම ප්‍රමිතියේ ඡායාරූප සහ වීඩියෝ 🎥

• Friendly Service: දරුවන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කරන කණ්ඩායමක් 👦👧

• Budget-Friendly Packages: ඔබේ අයවැයට ගැළපෙන සහනදායී මිල ගණන් 💰

30/05/2026

සුවපත් සැපවත් දිගුකල් දිවිය සලසන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා! 🪔✨

🙏

08/05/2026

Capture the Joy with Enlit Creations! 🎂📸

ඔබේ Special Day එකේ ලස්සනම මතකයන් අපේ කැමරා ඇසින් සදාකාලික කරන්න.

Contact Us Today:
📞 074 053 1316
🌐 www.enlitcreations.com

08/05/2026

Contact us 074 0531316

Photos from Enlit Creation's post 04/05/2026

Two souls blended perfectly, creating a love rich, warm, and unforgettable. 🤍💍

Congratulations, Nirmal Kavinda & Ishara

Capture by | Enlit Creation Photography ©️| 2026
Contact us | 074 053 1316

Venue | Manelwatte Temple & Diamond Crown Hotel

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Mulleriyawa
Colombo
10620