Pulasingha Dancing Studio
16/05/2026
නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!
දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූනි මාසයේ සිට.
කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා සමඟ විෂයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලක් සමඟ නිවැරදිව නර්තනය හදාරන්න ඔබට අවස්ථාවක්
සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න.
මෙම පාඨමාලාව සඳහා ඔබ සම්බන්ධ වන්නේ නම් පහත Google Form එක පුරවා ලියාපදිංචි වන්න:
https://docs.google.com/forms/d/e/1FAIpQLSe1_kgaC1BcL8_HHMTzDlzlmUt1vroQ_bOtHMYV-FEDvj10gw/viewform?usp=publish-editor
අමතන්න: 071 892 6760 | 071 770 7007
14/05/2026

12/05/2026
04/04/2026
30/03/2026
Moments captured at ✨සාරංගා✨
Showcasing performances by children and adults of Pulasingha Dance Studio’s online classes in the USA
Choreography by Prasad Pulasingha
Costumes by Pulasingha Dance Costumes
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Telephone
Address
Colombo