JOY TV

JOY TV

Share

03/07/2020

ඔරිජිනල් ෆෝන් වලට විතරයි මේක කොපි කරලා පේස්ට් කරන්න පුලුවන් 😐😐😇
  \\ Λ_Λ
   \( 👀 ) 
     👅ヽ
   /   へ\
   /  / \\
   レ ノ   ヽ_つ
  / /
  / /|
 ( (ヽ
 | |、\
 | 丿 \ ⌒)
 | |  ) /
ノ ) Lノ
(_/❤️👍

28/04/2020

2019 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධාගම විෂයට A සාමාර්ථයක් ලබාගත් මොහොමඩ් රස්ලාන් 🅰️

27/04/2020

ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ.

වයස අවුරුදු 21 වඩා වැඩි, ජාතික හැඳුනුම්පත් හිමියකු හට, දිනකට උපරිම ලීටර් 1 සීමාවකට යටත්ව දේශීය හෝ විදේශීය මත්පැන් යන දෙවර්ගයම ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.

නිවෙස් සිට පරිභෝජනය සදහා අවස්ථාව හිමි වන අතර, පිරිස් වශයෙන් ප්‍රියසම්භාෂණ හෝ සාද ලෙස පරිභෝජනය සදහා අවසර හිමි නොවේ.

මත්පැන් ගෙන්වා ගන්නා ආකාරය පිළිබඳ විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න. 👇

https://external-preview.redd.it/vxPXEGgL4v8mCGw06IFGsmJNtqWQg-z60xQQ79dHKPY.jpg?auto=webp&s=db7685262e9b352a4888e547f52a244e2ea2cb9f

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo