BosonTech

BosonTech

Share

Photos from BosonTech's post 22/05/2026

බෝසෝන් කෙරෙහි විශ්වාසය තැබූ හරිස්චන්ද්‍ර මිල්ස් (පොදු) සමාගමෙහි සවිකරන ලද අතිනවීන AI කලර්සෝටර් යන්ත්‍රය. ✨🧑‍🔧

The newest AI colorsorter installation of Boson at prestigious Harischandra Mills PLC ⚙️🛠️

𝐁𝐞𝐬𝐭 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐬𝐨𝐫𝐭𝐞𝐫𝐬 𝐢𝐧 𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚
සහල්, ධාන්‍ය, කුළුබඩු ඇතුළු වෙනත් ඕනෑම කර්මාන්තයට අනාගත තාක්ෂණය හඳුන්වා දෙන BosonTech (Pvt) Ltd වෙතින් නවතම අධි තාක්ෂණික color sorter යන්ත්‍ර පෙළ 👍👍👍
Lifetime සේවා වගකීම සහ වසර 20 පලපුරුදු දක්ෂ කාර්මිකයින්ගේ සහය සමගින්
✅ ස්මාර්ට් දුරකතනයෙන් පාලන හැකියාව
✅ Toshiba, Altera, Advantech, Schneider, MEAN WELL (ජපන්, ප්‍රංශ, ඇමරිකන්, තායිවාන්) ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් බලගැන්වේ
✅ Artificial Intelligence photo capturing තාක්ෂණය
✅ ජපන් CCD chips සමන්විතයි (Toshiba)
✅ ඇමරිකානු නවතම පරම්පරාවේ FPGA, සුපිරි ගණනය කිරීමේ හැකියාව (Altera)
✅ අති-අධි සංඛ්‍යාත ඉජෙක්ටර් පුවරු
✅ තායිවාන් පුළුල් තිරයසහිත පරිගණකය ( Advantech)
✅ අකුණු ආරක්ෂණ පද්තිධතිය (Schneider Electric)
✅ අධි විභේදන කැමරා මත වඩාත් නිවැරදිව හඳුනාගැනීම
✅ බිලියනය 12 වඩා සේවා හැකියාව ඇති ඉජෙක්ටර්
✅ තායිවානයේ උසස් තත්ත්වයේ බහු වර්ණාවලි කොන්ෆෝකල් (confocal) තාක්ෂණය සහිත LED ආලෝකන පද්ධතිය (Everlight Electronics)
✅ ස්ථාවර විදුලිබල සැපයුමක් දෙන බල පද්ධතිය (MEAN WELL Enterprises)
✅ පැයට ටොන් 1 සිට ටොන් 25 දක්වා ධාරිතාවෙන් යුත් යන්ත්‍ර
ඔබත් අදම අමතන්න 📞 011 20 921 48
070 550 0066
070 55 000 44
The latest high-tech solution to increase the quality of your rice! 👌
Call today 📞 011 20 921 48
070 55 000 44
070 550 0066

02/05/2026

✅✨ පාරිභෝගික අදහස්
බෝසොන් අප කෙරෙහි විශ්වාසය තැබූ හරන්කහගොඩ වෑඋඩ, ජයමිනි Rice Mill අධිපති සිනෙත් සිල්වා මහතා

Photos from BosonTech's post 02/05/2026

තවත් බෝසොන් කලර්සෝටර් යන්ත්‍රයක් පොලොන්නරුව මැදිරිගිරියට 👨‍🔧⚙️✅

බෝසෝන් කලර්සෝටර් යන්ත්‍රය මඟින් සහල් වල ඇති කළුඇට, කහඇට, දියසියඹලා ඇට වැනි ඕනෑම අපද්‍රව්‍යක් ඉවත්කිරීම මෙන්ම

- සහල් කෙටීමේදී මිශ්‍රවන තම්බපු සහ කැකුළු සහල් වෙන්කිරීම
- සුනු සහල් වෙන්කිරීම
- මිශ්‍ර වී ඇති නාඩු, සම්බා සහල් වෙනම වෙන්කිරීම
- රතු සහල් වල කළු, සුදු, කොළ ඇට ඉවත්කිරීම
- බිත්තර වී වල මිශ්‍ර වී ඇති අනෙකුත් වී ඇට වෙන්කිරීම ඇතුළු ඕනෑම ගැටළුවකට විසදුම් ඇති ලංකාවේ එකම යන්ත්‍රය බෝසෝන් 🎯☑️

𝐁𝐞𝐬𝐭 𝐜𝐨𝐥𝐨𝐮𝐫 𝐬𝐨𝐫𝐭𝐞𝐫𝐬 𝐢𝐧 𝐒𝐫𝐢𝐋𝐚𝐧𝐤𝐚

සහල් කර්මාන්තයට අනාගත තාක්ෂණය හඳුන්වා දෙන Boson වෙතින් නවතම අධි තාක්ෂණික color sorter යන්ත්‍ර පෙළ 👍👍👍
Lifetime සේවා වගකීම සහ වසර 25 පලපුරුදු අතිදක්ෂ කාර්මිකයින්ගේ සහය සමගින්

✅ ස්මාර්ට් දුරකතනයෙන් පාලන හැකියාව
✅ Toshiba, Altera, Advantech, Schneider, MEAN WELL (ජපන්, ප්‍රංශ, ඇමරිකන්, තායිවාන්) ජාත්‍යන්තර සන්නාමයන්ගෙන් බලගැන්වේ
✅ Artificial Intelligence photo capturing තාක්ෂණය
✅ ජපන් CCD chips සමන්විතයි (Toshiba)
✅ ඇමරිකානු නවතම පරම්පරාවේ FPGA, සුපිරි ගණනය කිරීමේ හැකියාව (Altera)
✅ අති-අධි සංඛ්‍යාත ඉජෙක්ටර් පුවරු
✅ තායිවාන් පුළුල් තිරයසහිත පරිගණකය ( Advantech)
✅ අකුණු ආරක්ෂණ පද්තිධතිය (Schneider Electric)
✅ අධි විභේදන කැමරා මත වඩාත් නිවැරදිව හඳුනාගැනීම
✅ බිලියනය 12 වඩා සේවා හැකියාව ඇති ඉජෙක්ටර්
✅ තායිවානයේ උසස් තත්ත්වයේ බහු වර්ණාවලි කොන්ෆෝකල් (confocal) තාක්ෂණය සහිත LED ආලෝකන පද්ධතිය (Everlight Electronics)
✅ ස්ථාවර විදුලිබල සැපයුමක් දෙන බල පද්ධතිය (MEAN WELL Enterprises)
✅ පැයට ටොන් 1 සිට ටොන් 25 දක්වා ධාරිතාවෙන් යුත් යන්ත්‍ර

ඔබත් අදම අමතන්න 📞 011 20 921 48
071 35 013 27
070 550 0066

The latest high-tech solution to increase the quality of your rice! 👌
Call today 📞 011 20 921 48
071 35 013 27
070 55 000 66

10/04/2026

වැඩිවෙන විදුලි වියදමට කදිම විසදුම බෝසෝන් වෙතින්!!!
35% වඩා විදුලිය ඉතිරි කරන VSD (Variable Speed Drive) ස්කෲ එයාර් කම්ප්‍රෙෂර් යන්ත්‍ර - ඔබගේ සහල් මොලේ, කර්මාන්ත ශාලාවේ සම්පීඩිත වායු මඟින් ක්‍රියාත්මක වන යන්ත්‍ර සඳහා ඒකාකරී වායු ප්‍රවාහයක් ලබාගැනීමට.
• දිගුකල් පැවැත්ම සඳහා ස්වීඩන් SKF බෙයාරිං
• 3C, CE සහතික ලත් IP54 ආරක්ෂණ ශ්‍රේණියේ මෝටරය
• F පන්තියේ පරිවාරක මගින් වැඩි ආරක්ෂාවක්
• LCD ටච් ස්ක්‍රීන් මගින් පහසුවෙන් පාලනය
• සම්පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වය
• පද්ධතියේ වායු ඉල්ලුමට අනුව 0-100% ස්වයංක්රීය නියාමනය මගින් අඩු මෙහෙයුම් පිරිවැය
• Schneider විදුලි සංරචක, රිදී ස්පර්ශ භාවිතා කරමින් මිලියන 3 කට වඩා වැඩි වාර ගණනක් සහිත පැවැත්ම
• අඩු ශබ්දය සහිත ක්‍රියාකාරිත්වය
• අඩු නඩත්තු පිරිවැය
ඔබට අවශ්‍ය ඕනෑම ධාරිතාවයකින් ලබාගත හැක.
ඔබත් අදම අමතන්න 📞 011 20 921 48
Boson brings the best solution for increased energy spending!! More than 35% Energy saving by VSD (Variable Speed Drive) Screw Air Compressor.

Want your business to be the top-listed Equipment Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

http://www.bosonlk.com/

Address

427, Nawala Road, Rajagiriya
Colombo
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00