Tot school

Tot school

Share

24/04/2026

අලුත් Advanced Reading Class එකක් පටන් ගත්තොත් සම්බන්ද වෙන්න කැමති අය ඉන්නවද ?
වයස ප්‍රශ්නයක් නෑ.

Photos from Tot school's post 19/04/2026

අලුත් අවුරුදු චාරිත්‍ර
ඉස්කෝල වලට අවශ්‍ය වෙයි කියල හිතල හැදුවෙ. අවශ්‍ය අය ගන්න. තව අයට ගන්න ශෙයාර් කරන්න. ගොඩක් බබාලට ඉස්කෝලෙට ඕන වෙයි.

14/04/2026
12/04/2026

totschool.lk Grammar class
She is a doctor කියන වාක්‍යයෙ තියන verb එක මොකක්ද?
0720800770

01/04/2026

Verbs පාඩම පටන් ගත්තා
Grammar batch 2 එකේ.
අලුත් Grammar class එකත් (batch 3) ඊයෙ (මාර්තු 31) පටන් ගත්තා.
පරක්කු නොවී join වෙන්න.
Totschool.lk එකට ගිහින් register වෙලා Whatsapp කරන්න 0720800770

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo