Commerce With Rizlan - Dr.Commerce

Commerce With Rizlan - Dr.Commerce

Share

13/08/2025

With My A/L Classmate Costha - Australia ඉදන් Studies ඉවර කරලා ලංකාවට ඇවිල්ලා දැන් Business එකකට අතගහලා ඉන්නේ එයාගේ අලුත් Tasty product එකක් ළගදීම Market එකට Introduce කරන්න ඉන්නේ 💪💪.Let's wish him All the Best For All Of His future endeavors

26/10/2024

𝙏𝙝𝙧𝙚𝙚 𝙎𝙩𝙤𝙧𝙞𝙚𝙨:
1. Nokia refused Android 😱
2. Yahoo rejected Google 😫
3. Kodak refused Digital Cameras 🤯

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. Take chances ✔️
2. Embrace the Change ✔️
3. If you refuse to change with time, you'll become outdated ✔️

𝙏𝙬𝙤 𝙢𝙤𝙧𝙚 𝙨𝙩𝙤𝙧𝙞𝙚𝙨:
1. Facebook takes over whatsapp and instagram 💯
2. Grab takes over Uber in Southeast Asia 💯

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. Become so powerful that your competitors become your allies 💪🏽
2. Reach the top and eliminate the competition. 💪🏽
3. Keep on innovating 💪🏽

𝙏𝙬𝙤 𝙢𝙤𝙧𝙚 𝙨𝙩𝙤𝙧𝙞𝙚𝙨:
1. Colonel Sanders founded KFC at 65
2. Jack Ma, who couldn't get a job at KFC, founded Alibaba and retired at the age of 55.

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. Age is merely a number
2. Only those who keep trying will succeed

𝙇𝙖𝙨𝙩 𝙗𝙪𝙩 𝙣𝙤𝙩 𝙡𝙚𝙖𝙨𝙩:
Lamborghini was founded as a result of revenge from a tractor manufacturer who was insulted by Ferrari founder Enzo Ferrari.

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
Never underestimate anyone, Ever!✔️
Just keep working hard! ✔️
Invest your time wisely! ✔️
Don't be afraid to fail! ✔️

Copied

11/10/2024

හැකිනම්, එතකල් යටත් නොවී ඉන්න!

1999 වසරේදී Tata සමාගමේ එක් කොටසක් විකුණා දමන්නට රටන් ටාටා, Ford සමාගමේ සභාපති බිල් ෆෝර්ඩ්ව හමුවෙනවා.ඒ අවස්ථාවේදී ටාටාට අවශ්‍ය වෙලා තිබුණේ Tata සන්නාමය යටතේ passenger car service එකක් පටන් ගන්න.නමුත් හමුවීම අතරවාරයේදී බිල් ෆෝඩ්, ටාටාව අපහාසයට ලක් කරන්නේ අත්දැකීම් අඩු ටාටා passenger car service එකක් වගේ දෙයක් පටන්ගැනීම නුසුදුසුයි කියලා. Ford සමාගම Tata සමාගමේ කොටස මිලදී ගැනීමෙන් Tata සමාගමට කරන්නේ උදව්වක් කියලත් බිල් එතැනදි ඒත්තු ගන්වනවා. අවසානයේ තමන්ගේ තීරණය වෙනස් කරන ටාටා ව්‍යාපාරය විකුණා නොදමන්නට තීරණය කරනවා.

එතැනින් හරියටම වසර 9 කට පස්සේ මේසය මාරුවෙනවා.ඒ කාලය තුළ Tata සමාගම මූල්‍යමය වශයෙන් සාර්ථකත්වය අත්පත් කරගන්නවා. Ford සමාගමේ මූල්‍ය තත්වය අර්බුදකාරී තැනකට පැමිණෙනවා.ඒ අනුව 2008 වර්ෂය අවසන් වන්නේ Tata සමාගම විසින් Ford සමාගමේ Jaguar, Land Rover ඇතුළු මිල අධිකම සන්නාම තමන් යටතට පවරාගෙන.

ටාටා කියන්නේ කවදවත් යටත් නොවුණු මිනිහෙක්.'Never Surrender' කියන දෙය තමන්ගේ පාඨය කරගත්ත ව්‍යවසායකයෙක්.ඒ නිසා තමයි අද ටාටා මියගියත් Tata කවදාවත් මියයන්නේ නැත්තේ❤️

"Tables will turn.Until then, don't surrender!"
"මේස මාරුවේවි.හැකිනම්, එතකල් යටත් නොවී ඉන්න!"

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo