Logic Academy
11/02/2023
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය - 2023/ 2024
01/02/2023
තර්ක ශාස්ත්‍රයට අනුව ගුරුවරයා යනු සාපේක්ෂ පදයකි.එනම් සිසුවා යන පදය මත ගුරුවරයා යන පදයේ පැවැත්ම පවති.සිසුවා යන පදය නැත්නම් ගුරුවරයා යන පදයද නොපවතී!
වඩා වැදගත් වෙන්නේ වෙන කිසිදු දෙයක් නොවේ.අපේ සිසුන්ගේ අදහස් හා ප්‍රතිචාරයි.
Logic පන්තිය ගැන ඔවුන්ගේ අදහස්.!.
Advance Level - 2022
01/02/2023
අ.පො.උසස් පෙළ සාර්ථක ලියා අවසන් කළ සියලුම සිසුන්ට ආශිර්වාදය!
තර්ක ශාස්තය හා විද්‍යාත්මක ක්‍රමය -2022
08/09/2022
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය
අපොස උසස් පෙළ - 2022
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂය සම්බන්ධ ප්‍රශ්න පත්‍ර පන්තිය හා තනි හා කුඩා කණ්ඩායම් පන්ති සඳහා නව පන්ති ආරම්භ කිරීම සිදු වෙයි.
සැත්ම්බර් මස 05 වනිදා සිට ප්‍රශ්න පත්‍ර පන්තිය ආරම්භ වන අතර විභාගයට පෙර සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර කට්ටල 15ක් සිසුවාට සිදු කර ලකුණු ලබා දී පිළිතුරු සාකච්ඡා කිරීම සිදු කරයි.ප්‍රශ්න පත්‍ර පන්තිය සමගාමීව නොමිලේ පුනරීක්ෂණ පන්තිය ඔක්තෝම්බර් මස තුන්වන සතියේ ආරම්භ කරන අතර එදින සිට දින 30ක් පුරාවට සෑම දිනකම පුනරීක්ෂණ පන්තිය පැවැත්වේ.
දෙවන වරට අපොස උසස් පෙළ ලියන සිසුන් සඳහා විශේෂ පන්ති මලාවක් speed revision යටතේ පැවැත්වෙන අතර ඒ සඳහා තනි හා කුඩා කණ්ඩායම් පන්ති අරඹයි.
- නීතීවේදී තරුෂි දිශාරා-
( කොළඹ විශ්ව විද්‍යාලය
නීති පිඨය)
08/03/2022
ආදරණීය ම වෘත්තිය!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo