JTY Sweet Corner

JTY Sweet Corner

Share

Photos from JTY Sweet Corner 's post 17/06/2023

's_oder

💙🧡💙🧡💙🧡

#100%homemade👩‍🍳

Pre oder only......🎂

🍩"We will makes your own
taste"🍩

Let's oder.....soon
Whatsapp
0758480047📞📞📞
We can delivery to around the colombo 1-15

Colombo 14-15 free delivery
🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩

Photos from JTY Sweet Corner 's post 12/06/2023

අතත් කඩාගෙන.....දුක් විඳපු දවස්වල මහන්සිය මේවා දැක්කම මාව ඉබේම නිවෙනවා....සනීප වෙනවා❤️ ඒකයි මන් කියන්නේ...කේක් කියන්නෙම ⁣theropy එකක්...මානසික සුවයක්...මේ ලස්සන fondent kitty girl කෙනෙක්...😻😽

ඒක හිත නිවන භාවනාවක්🌹💞

එයා ගැන ඔයාලටත් හිතෙන දේවල් ,අඩුපාඩු කියාගෙන යමු මැනිකෙලා✌️✌️✌️✌️💞

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹






Dil Lakshi P Weerasinghe

ඔයාලගේ කේක් ලස්සන කරන්නත් මේ වගේම ලස්සන ගම්පේස්ට්/අයිසින්/මල් සැරසිලි/⁣⁣ෆොන්ඩන්ට් ටොෆර් අවශ්‍යයි නම්....අපිට කතා කරන්න...📞📞
✌️😋

🤫....😍😋

Pre oder only......🎂

🍩"We will makes your own
taste"🍩
👇👇👇👇👇👇👇👇👇
Let's oder.....soon
Whatsapp
0758480047📞📞📞
We can delivery to around the colombo 1-15

Colombo 14-15 free delivery
🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩

Photos from JTY Sweet Corner 's post 04/06/2023

ඉඩෝරයේ පිපෙන මල් හරි ලස්සනයි❤ වසන්තයේ පිපෙන මල් වලට වඩා.....ඔව් ඔයාලත් ඉඩෝරයේ පිපිලා මගේ ජීවිතය සුවඳ කරපු ලස්සන කරපු මල්.....🌹🌹🌹

ඇත්තම රෝස මලක් වගේමයි නේද✌️💞

ඒක හිත නිවන භාවනාවක්🌹💞

එයා ගැන ඔයාලටත් හිතෙන දේවල් ,අඩුපාඩු කියාගෙන යමු මැනිකෙලා✌️✌️✌️✌️💞

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹






Dil Lakshi P Weerasinghe

ඔයාලගේ කේක් ලස්සන කරන්නත් මේ වගේම ලස්සන ගම්පේස්ට්/අයිසින්/මල් සැරසිලි අවශ්‍යයි නම්....අපිට කතා කරන්න...📞📞
✌️😋

🤫....😍😋

Pre oder only......🎂

🍩"We will makes your own
taste"🍩
👇👇👇👇👇👇👇👇👇
Let's oder.....soon
Whatsapp
0758480047📞📞📞
We can delivery to around the colombo 1-15

Colombo 14-15 free delivery
🍩🍩🍩🍩🍩🍩🍩🍩🍩

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


B/F4/U9, Mihijaya Sewana, Henamulla, Modara, Colombo 15
Colombo