Amarasinghe Agro Farm
23/05/2026
Thanks for being a top engager and making it on to my weekly engagement list! 🎉 Priyadarshani Madarasinhage
17/05/2026
වැස්සත් සමග පන ගැහෙන අපේ ගෙවත්ත 🙏
17/05/2026
ගොඩක් වෙලාවට හොඳම දේ එකපාර ලැබෙන්නේ නෑ !
පුංචි කාලයක් යනවා ...
කුණාටු කිහිපයක් පහු වෙනවා...
ඒත් ඒ හොඳම දේ ඉක්මනින් එනවා ...
ඉක්මනට ම ලැබෙනවා ...
" ඉතිං ටිකක් ඉවසන්න....
ඔය කුණාටු ඉක්මනට ම පහව යාවී ඈතට...
ඊටපස්සේ ටිකෙන් ටික පුංචි පුංචි ලස්සන මල්
ආයේ පිපේවි..." 🌻
අළුත් වගාවකට සූදානම් වෙන ගමන් 😌 වැස්ස කියලා නෑ වැඩ වැඩ වැඩ පොඩ්ඩක් බැනුමකුත් ඇහුවා 😪😌
මලේ නම දන්න අය කියමු බලන්න ලමායී 😌😌 # Amarasinghe Agro Farm
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
242, Dambahena Road Maharagama
Colombo