Find Yourself

Find Yourself

Share

31/12/2024

Good Bye 2024 & Welcome 2025!

අපි මේ ගත කරමින් ඉන්නෙ 2024 අවුරුද්දේ අන්තිම පැය කීපයයි. අවුරුද්දක් ගෙවිලා යනවා එක්කම නව වසරක් උදාවෙනවා.ඉතින් ඔයා මේ අවසන් වෙන වසරේ අවසන් පැය කීපයේ පොඩ්ඩක් නැවතිලා ආපස්සට මතක් කර ගන්න මේ අවුරුද්ද ගත කළේ කොහොමද කියලා.

ඔයා හිතපු දේවල් ඒ විදියටම කරගන්න පුළුවන් උනාද? නැත්තන් ටික ටික ඉතුරු උනාද?
කොහොම උනත් කිසිම දෙයක් ගැන දුක් වෙන්න නම් එපා. මොකද අපිට හෙට ඉදලා අවුරුද්දක්ම තියනවා ඉතුරු වුන වැඩ වගේම අළුතින් දේවල් කරන්නත්.

2024 වසරෙන් ඔයා ලබා ගත්ත අත්දැකීම් එක්ක 2025 වසර සැලසුම් කරන්න. ඔයාගෙ ඉලක්ක අරමුණු වෙනුවෙන් වැඩ කරන්න.මහන්සි වෙන්න. ඔයා සාර්ථක වෙන්නම ඕනි.

ඔයා දුකට පත් කරපු දේවල්, කලකිරවපු දේවල්,ඔයාව අධ්‍යෛර්‍යමත් කරපු දේවල්, ඔයාගෙ සතුට නැති කරපු දේවල් මේ හැමදේම අමතක කරන්න. හිතෙන් අයින් කරලම දාන්න. එතකොට ඔයා refresh වෙලා 2025 ට යන්නෙ අළුත් මනුස්සයෙක් විදියට.වෙනස් පුද්ගලයෙක් විදියට.

ඔයාගෙ සැලසුම් එක්ක ලබන්නා වූ 2025 වසර සාර්ථක වසරක් කර ගැනීමට හැකිවේවා. ධෛර්ය , ශක්තිය නොඅඩුව ලැබේවා!

ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

Find Yourself

පින්තූරය අන්තර්ජාලය ඇසුරිනි

24/11/2022

බොහෝ විට පිරිමියාට ගැහැණු භාෂාව නොතේරේ.එය තේරුම් ගත් දිනට දෙදෙනාටම සතුටින් සිටිය හැක.
Find Yourself

18/11/2022
Want your organization to be the top-listed Government Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo