Asanka R Kulathunga
31/12/2025
❤️❤️❤️❤️❤️❤️
14/12/2025
අලුත් වැඩක් ❤️❤️❤️ ළඟදීම රූපවාහිනී තිරයෙන්
Discussion with....
Director...❤️❤️ Editor...❤️❤️ Music Director...❤️❤️
28/10/2025
පුරා දින 05 ක් මුළුල්ලේ කොලොන්නාව සිංහපූර සුමානරාම මහා විහාරයේ කථින මහෝත්සවය සඳහා සර්වරාත්‍රික ගිහි පිරිත් සජ්ජායනයත්.. කවි බණ සහ ධර්ම දේශනා මාලාවන්, සර්ව ධාතු වන්දනා වැඩසටහන, බුද්ධ පුජා, හා බුද්ධ වන්දනා වැඩසටහන් සඳහා
" AKEE SOUND"
මාගේ ශබ්දවාහිනී දායකත්වය ලබා දෙන ලදී. ඒ ලබාගත් සියළුම කුසලයන් මා ඇති දැඩි කල මාගේ ආදරණීය ආච්චි අම්මාටත් ආදරණීය සීයාටත් හේතු වාසනා වේවා...!!!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo