Rapid Point Media

Rapid Point Media

Share

23/03/2026

Clean ශ්‍රී ලංකාව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ප්‍රජා නිෂ්පාදන සංවර්ධන සැලැස්මක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම යටතේ ජින්ජුපිටිය මහජන ශාලාවේදී සාර්ථකව පැවැත්වුණි.

08/03/2026

ලෝකය සුන්දර කරන කාන්තාවන් හට සුභ කාන්තා දිනයක් වේවා! 💐

16/02/2026

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ (G.C.E. O/L) විභාගයට මුහුණ දෙන සියලු සිසුන් හට අපගේ හෘදයාංගම සුබ පැතුම්.
කැපවීම සහ මහන්සි ඔබට උසස් ප්‍රතිඵල සහ දීප්තිමත් අනාගතයක් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු..

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo