Eagle Trading School
02/06/2026
🦅 Eagle Trading School - විශේෂ නිවේදනයක්! 🦅
ජීවිතය සාර්ථක කරගෙන, ඉස්සරහටම යන්න ආසාවෙන් බලන් හිටපු , Eagle Trading School අපිත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න සුපිරි අවස්ථාවක්! 🔥
අපේ ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ඔයාලගේ අනාගතය ගොඩදාගන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක්ම මේ වෙනකොට විවෘත වෙලා තියෙනවා. 💼✨
මේ රැකියා අවස්ථා මොනවාද සහ ඒවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන සම්පූර්ණ විස්තරය ඉදිරියේදී ඉක්මනින්ම ඔයාලට දැනුම් දෙනවා. 📢⏳
29/05/2026
☸️ වෙසක් පෝය විශේෂ නිවේදනයයි ☸️
සියලුම ශිෂ්‍යයන්ගේ අවධානය පිණිසයි,
උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අප ඇකඩමියේ සියලුම පන්ති සඳහා නිවාඩු ලබා දෙන බව කාරුණිකව දැනුම් දෙමු.
📍 නිවාඩු දිනයන්:
• මැයි 29
• මැයි 30
• මැයි 31
📍 පන්ති නැවත ආරම්භය:
නිවාඩු කාලයෙන් පසු නැවත සියලුම පන්ති ජුනි මස 02 වනදා සිට සාමාන්‍ය පරිදි පැවැත්වේ.
"ඔබ සැමට සාමය සතුට පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!"
අනුහස් ජයසිංහ
( Main Trading Teacher - Eagle Trading School)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Colombo