Deor Ceylon Cosmetics
18/11/2021
ඔබත් කැමතිද ලස්සනට ඉන්න . එසේනම් මෙන්න කදිම අවස්ථාවක්. Rose Extract වලින් පරිපූර්ණ වූ මෙම නිෂ්පාදනය ඔබගේ වියලුණු,ඉරි තැලුණු කොරල සහිත සම මනා ලෙස පොෂණය කර සමට තෙතමනය ලබා දෙයි.මෙම නිෂ්පාදනය දිනපතා පාවිච්චි කිරීමෙන් සමෙහි දීප්තිය ද වැඩිවේ.සම කසන ගතියක් දැනෙනවා නම් එය ද මෙමගින් අඩුවෙයි............
එමෙන්ම මෙය අනෙකුත් ආලේපන මෙන් නොව සම මත ආලේප කිරීමෙන් පසු ඇලෙන සුළු ගතියක් නැතිවී තෙතමනය ආරක්ෂා කර දෙයි.මෙය දේශිය ඖෂධ අන්තර් ගත කොට විද්‍යානූකූල ව නිපදවා ඇත. මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් පසු වෙනස වටහා ගන්න...
මෙහි අඩංගු ද්‍රව්‍ය :
🌹 Rose Extract
🌹Shea Butter
🌹 Almond Oil
🌹 Cinnamon Oil
,🌹. Saffron Oil
🌹 Vitamin B
🌹 Vitamin C
🌹 Aloe Vera gel
තවද ඉහත සඳහන් ද්‍රව්‍ය වලට අමතරව තවත් රහස් වට්ටෝරුවකින් සැදුම්ලත් මෙම නිෂ්පාදනය පාවිච්චි කර වෙනස වටහා ගන්න.......
13/11/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 37 Pathiragoda Maharagama
Colombo
10280