Iconic Brands

Iconic Brands

Share

Photos from Iconic Brands's post 20/04/2026

Pregnancy Coloring Book

‎චූටි පැටව්න්ට කැමති සහ බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලා තාත්තලට වටින තෑග්ගක්. 😍😍😍😍😍

ඔයා කැමති බබාව ලස්සනට පාට කරලා රූප වල ඉන්න බබාලව ඔයාලට ආකර්ෂණය කරගන්න. ප්‍රෙග්නන්ට් අම්මලටත්, හිත නිදහස් වෙන්න, හිතේ ඉන්න බබා විදියට පාට ගලපලා පාට කරන්න පුලුවන් අපූරු පොත් පිංචක් අපි නිර්මාණය කලා.

‎A4 size
‎පිටු 20
‎Laminated Cover
‎Premium Quality
‎Customized කරගත හැක.

Photos from Iconic Brands's post 04/02/2026

අවුරුද්දේ වැඩ ටික ආස විදියට ලස්සනට පිලිවෙලට, ඔයාගේ අතටම ලැබෙන්න අපි වැඩ කටයුතු සූදානම් කරනවා...... 🥰🫡❤

Comb Binding|Wire Binding|Hard Binding
A3|A4|A5|B5 ඇතුලු ඕනෑම පොත් සයිස් එකක්🥰
Laminated or Transparent sheet cover 🥰

to ready කරලා දෙන්න අපි බැදී සිටිනවා. 🫡👆🌿

Customized Teacher Planner + 2 Teacher planners

Ready to go

Photos from Iconic Brands's post 18/11/2025

ගුරුවරුන්ට, සිසුන්ට සහ නිර්මාණශීලි අයට පොත් පෙලක්. කොලිටි එක ගැන හිතන අයට විශේෂයි.

ඔයා ආස පොත ඔයා ආස විදියට ඩිසයින් කරගන්න.😍

පේජ් එකට ලයික් කරල තියාගන්න. දැන් අවශ්‍ය නොවුනත් ඉදිරියට අවශ්‍ය වුනාම ලේසියෙන් හොයාගන්න. 🫣❤

අපි ලඟ ඇති Products :-

🟡Teacher planner book

🟡2026 Year Planner

🟡Teacher daily notes book/ දින සටහන් පොත්

🟡Lesson Plan Book/ පාඩම් සැලසුම් පොත්

🟡Term Notes/ වාර සටහන්

🟡Notebooks

🟡Study Planner (Grade 7-A/L Sinhala/English)

🟡Bullet/ Academic(Campus)/ Gratitude Journals

🟡Color pencil sets

🟡Kids Activity Books (Age 3-5)

🟡Flash Cards

🟡ABC Book

අපගේ සේවාවන් :-

🔴Customized designs
🔴Customized pages
🔴Graphic Designing
🔴Typesetting
🔴Presentation
🔴Lower price with High quality

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo