M wedding Planner
04/06/2026
Today is a beautiful day of love and celebration as Mindula & Nimasha begin their new journey together at Cinnamon Bey Beruwala 🌊
Wishing this wonderful couple a lifetime filled with love, happiness, laughter, and unforgettable memories. It is an honor to be part of your special day and help bring your dream wedding to life. ❤️🌸
Congratulations, Mindula & Nimasha! May your love story continue to grow stronger with every passing year. 🥂❤️
M wedding planner
Weddings woven with heart ❤️
Plan your wedding perfectly
Around srilanka
M wedding planner
Wedding woven with heart ❤️
070 5700 555
01/05/2026
ලංකාවම ආවරණය කරන Wedding Planner කෙනෙක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මේක wedding day එකේ item එකක් විතරක් කරලා ඉවර වෙන රැකියාවක් නෙවෙයි.
හුඟක් අය අපි ළගට එන්නෙ වසරකටත් පෙර.
මේක පසුපස තියෙන්නේ අතිවිශාල වගකීමක්, නිදි නැති රාත්‍රී ගණනක්, අත්දැකීම්, patience, සහ මිනිස්සුන්ගේ හීන සැබෑ කරන්න කරන කැපවීමක්.🥹
නුවර wedding එකක් නම් නුවර යන්න වෙනවා… අනුරාධපුරේ නම් එතනට යන්න වෙනවා… මාතර, කුරුණෑගල, කෑගල්ල, යාපනය, නුවරඑළිය,බදුල්ල… කොහේ උනත් client කෙනාගේ දවස perfect කරන්න අප බැඳී සිටිනවා.
Road travel, suppliers coordinate කරන එක, hotel meetings, budgets manage කරන එක, last minute changes handle කරන එක, families දෙපැත්තම balance කරන එක, weather issue එකක් ආවොත් backup plan එකක් හදන එක මේ හැමදේම planner කෙනාගේ උරහිස මත තියෙන දෙයක්.
Wedding day එකේ හැමෝම ලස්සනට ඇඳගෙන enjoy කරන වෙලාවේ, planner කෙනා දුවන්නේ timing check කරන්න, food setup බලන්න, bride & groom relax කරන්න, photo team coordinate කරන්න, guest issues solve කරන්න.තව කියන්න දේවල්නම් හුඟයි.😊
එදා අන්තිමට couple එක හිනාවෙනවා නම්, parentsලා සතුටින් ඉන්නවා නම්, guestsලා happy නම්… ඒ planner කෙනාගේ මහන්සියේ ප්‍රතිඵලය.හොඳ vendor selection එකක් තිබුන් නැත්නම් perfect output එකක් ගන්න ලැබෙන්නෙ නැහැ.
ඒ නිසා ලංකාවම ආවරණය කරන Wedding Planner කෙනෙක් කියන්නේ පහසු රාජකාරියක් නෙවෙයි…
එක හදවතින් කරන profession එකක්.
අනිත් අයගේ ජීවිතේ අමතක නොවන දවස ලස්සන කරන වටිනා සේවයක්. ❤️👰♀🤵♂😊
මා දන්නා තරමින් Wedding Planner කෙනෙක් ලෙස සම්පූර්ණ ශ්‍රී ලංකාවම ආවරණය කරමින් සේවය ලබාදෙන එකම ආයතනය වන්නේ M Wedding Planner (Pvt) Ltd අප ආයතනය පමණි. අප විශ්වාස කරන ආදරණීය ඔබට බොහොමත්ම ස්තූතී.❤️🙏
M wedding planner
Wedding woven with heart ❤️
Plan your wedding perfectly
Around srilanka
070 570 0555
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo