Chithu Product

Chithu Product

Share

Photos from Chithu Product's post 14/11/2025

මේ තියේන්නේ අපි ලෝක ළමා දිනය වෙනුවෙන් තිබ්බ තරගයෙන් දිනපු දරැවන්ගේ ගිෆ්ට් ටික අපි සකස් කරලා යැව්ව විදියයි 🤗🤗🤗ඉතින් මන් හතර දෙනෙක්වනේ තෙරැවේ ඉතින් ඔයාලා බලයි මෙතන ගිෆ්ට් තුනයිනේ තියෙන්නේ කියලා 🤗🤗ඔව් ඔව් අනේ ඒ බබා තව තරගයකින් දිනලා ඉතින් එයාට පොටො එකක් වෙනුවට වෙනත් දෙයක් එවන්න කිව්වා අපි මේ එක්කම ඒ දේත් යැව්වා 🤗🤗

Noted 👇👇

🥹මුලින්ම කියන්න ඔනී මට මේ ගිෆ්ට් දෙන්න පරක්කු උනේ මම අසනිප උන නිසායි ඉතින් මුලින්ම ඒ දිනපු දරැවාන්ගේන් සමාව ඉල්ලනවා පරක්කු උනාට..🥹🥹එත් තව දෙයක් කියන්න ඔනී මම තරගයක් තියන්නේ ගොඩාක් ආසාවෙන් 😊😊මොකද මන් පුංචියට බිස්නස් එක කරන් යන්නේ එකම එක කෙනෙක් පුදුම විදියට මට වද දුන්නා මන් අසනිපේන් කිව්වාත් එයා අද දනවාද හෙට දන්වාද ගගා...ඔයා බොරැනේ කලේ ඇයි හොම කලේ ගගා ....අනේ ඇත්තටම මමත් එදාම දනවා.. එත් ලෙඩ උන නිසාඅයි බැරි උනේ..පුලුවන්නම් කවුරැ උනාත් තමන්ගේ දේ වගේම අනිත් කෙනාගේ අමරැවත් තෙරැන් ගන්න...🥹🥹🥹 පරක්කු උනාට නැවත්ත සමාව ඉල්ලනවා 🙏🙏

🌹🌹🤗 ඉතින් අපි හැම මාසේකටම සැරයක් තරගයක් තියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉස්සරට ඒ ගැන දන්නවන්නම් 🤗🤗

06/10/2025

තම වෙනතුරැ මට මේ අම්මලා දෙන්න මැසෙජ් එකක් දැම්මේ නැහැ 🥹🥹🥹 හිතින් මන් තිරනය කලා අද තව දෙන්නේක් තොරන්න 🤗🤗🤗 fansChithu Product

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 20:00