Thej Vi

Thej Vi

Share

05/05/2026

If love had a shape, it would be me among purple and white Larkspur...💜️✨🤍

Soft, untamed, and waiting to be truly seen...🍂🌸




Video Credit - Janith Shyaminda

03/05/2026

මට හිතෙන විදිහට නම් ස්ත්‍රීත්වය කියන්නේ මුහුදක් වගේ දෙයක් එලී…

වෙලාවකට සන්සුන්...
තවත් වෙලාවකට රළුයි...
ඒත්, පතුලට ගිහින් බැලුවොත් එතන වෙනස්ම ලෝකයක්...

ඔයා කියන කතාව, අමුතුවෙන් එකතු කරන්න දෙයක් නැති තරම් ඇත්තක් එලී…

හැම ගෑණු ළමයෙක්ගෙම හිතේ කොණක තමන්ටම විතරක් දැනෙන කතාවක් තියෙනවා...

වැරදි කෙනෙක්ට ආදරේ කරලා හදවතයි, මොළෙයි ගැටුණු ඒ මොහොත…
ඒක තවමත් එයාගේ හදවත ඇතුළේ කොහේහරි ජීවත් වෙනවා...

හදවත ගල් වෙලා කියලා අපි ලෝකෙට පෙන්නුවට…
ඇත්තටම ඒක ගල් වෙලා නෑ එලී… ඒක ටිකක් බයවෙලා, ටිකක් තුවාල වෙලා, ටිකක් පැරදිලා පාඩුවේ සද්දයක් නැතිව ඉන්න හුරුවෙලා...

“මට ආයෙත් ආදරේ ඕන නෑ” කියන එක, ඔයා කියනවා වගේ, ඒක උඩු හිත කියන බොරුවක් තමයි එලී...

“මට හරි ආදරේ හම්බෙයිද?” කියලා කුතුහලයක් හැමෝම හිතේ හංගන් ඉන්නවා කියන එක තමයි ඇත්ත කතාව…

ඒ හින්දයි, මිනිස්සු හිත යටින් ෆිෆ්ටීස් වල ආදරයක් හොයන්නේ...
ඒ වගේ ආදරේක තියෙන සන්සුන්කම හින්දා...

ඒක හුස්ම ගන්නවා වගේ සාමාන්‍ය, ඒත් නැතිවුනොත් ජීවත් වෙන්න බැරි, දෙදාස් විසි ගණන් වල වගේ ඝෝෂාවක් නැති, සැනසිලිදායක හැගීමක් හින්දා.... 🤍

සෑම්ට හම්බුනා වගේ කාසියක් මට හම්බුනොත්…මම ඉල්ලන්නේ එකම දෙයයි එලී...

"මේ හැල්මේ දුවන ජීවිතේට පුංචි සැනසීමක්..."

- තේජ්වී ✍️

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Nugegoda
Colombo
900000