Rashmeen
“Most people punch wrong… here’s the correct Muay Thai technique 👊”
“Fix your punch in 20 seconds – Muay Thai basics 🔥”
Druvi Nuleshya
03/05/2026
“කාමය මඟහැරීමද? නැත්නම් එය අවධානයෙන් පරිවර්තනය කිරීමද?”
සමාජය නීති හදන්නේ ආරක්ෂාවට මුත්, අවබෝධයට පත් පුද්ගලයාට ඒ නීති තවමත් අවශ්‍යද?
නිදහස සහ වගකීම අතර සීමාව කොතැනද?
මේ ලිපිය ඒ ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි—
ඒ ගැන හිතන්න ආරාධනයක් පමනි.
ඕෂෝ (Osho) යනු අධ්‍යාත්මිකත්වය සහ භෞතික වින්දනය (S*xuality and Spirituality) අතර ඇති පරස්පරතාවය බිඳ දැමූ අග්‍රගන්‍ය ගුරුවරයෙක් පමනක් නෙවේ, ඔහු පැවසුවේ "සංසාරයේ සිට මෝක්ෂය දක්වා" (From S*x to Superconsciousness) ගමන් කළ යුතු බවයි,සරලවම මේ පූරාන කාම තන්ත්‍රයයි
ඇත්තටම පූරාන තාන්ත්‍රයේ මෙන්ම ඔහූද පැවැසූ
Spiritual Pl***oy කෙනෙකු වීම නොහොත්
"නොඇලී විඳීම" (Detached Involvement) වික්ටෝරියානු සංස්කෘතියෙන් විපරීත වූ ලෝකයට වටහාගැනීමට හැකිවූවාද යන්න ගැටලූවකි.
මෙය සරලව “කාමය ප්‍රමුඛ කරගත් දර්ශනයක්” ලෙස හැඳින්වීම වැරදි ය. පුරාණ භාරතීය තාන්ත්‍රික සම්ප්‍රදායන් තුළ, ලිංගික ශක්තිය යනු මිනිසාගේ ජීව ශක්තියේ (life energy) කොටසක් වන අතර, එය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන, ඒ හරහා කුණ්ඩලනිය අවදි කිරීමයි. ඕෂෝගේ දර්ශනය ද ඒ මූලධර්මය නවීන භාෂාවකින් නැවත ප්‍රකාශ කිරීමක් ලෙස දැකිය හැක.
1931 දෙසැම්බර් 11 වනදා ඉන්දියාවේ මධ්‍ය ප්‍දර්ශනයේ කුච්වාඩාහී උපන් චන්ද්‍ර මෝහන් ජේන් තරුණ වියේ සිටම ආගම, සත්‍යය සහ මිනිස් ජීවිතයේ අරුත ගැන ගැඹුරු ප්‍රශ්න කිරීමේ හැකියාවක් දක්වමින් සිටි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු දර්ශන වාදය සම්බන්ධව කථිකාචාර්යවරයෙකු වී සිය ඉගැන්වීම් කටයුතු කරන විට සිය පුරාණ භාරතීය සහ ගෝලීය ආගම් හා දර්ශනයන් ගැන ඇති අදහස් ගැන කල ඉගැන්වීම් ඔස්සේ ඔහුගේ ගමන සකස් වන්නට විය.
1960 දශකයේදී ඔහු රජ්නීශ් ඕශෝ නමින් ප්‍රසිද්ධ වුණා. ඔහු රිජූවම පූරාන තාන්ත්‍රික ගතික හා ප්‍රාණයාම භාවනා ක්‍රම නවීකරණය කර “Dynamic Meditation” නමින් නැවත හඳුන්වාදී ලෝකය පුරා අනුගාමිකයින් ගොඩනඟාගෙන 1980 දශකයේදී ඔහු United Statesට ගොස් Oregon හි Rajneeshpuram නමි ආශ්‍රමයක් ස්ථාපිත කොට ඇත්තටම කළේ පුරාණ තාන්ත්‍රික යෝග අසපුවක මහා විශාල පරිවර්තනයක් වූවද ඔහු එය කරේ මෙකල වීම බරපතල ගැටලුවක් විය.
පසුව ඔහු නැවත ඉන්දියාවට පැමිනීමට වූ හෙතෙම පූනාහී ආශ්‍රමයක් පවත්වාගෙන ගිය අතර 1990 ජනවාරි 19 දින මියගිය අතර ඔහුගේ අනු අනුගාමිකයන් සඳහන් කරන්නේ ඔහු මිය නොගොස් සිරුර අතහැර ගිය බවයි.
ලිංගිකත්වයේ යෙදීමට විවාහය සහතිකයක් වීමත් එය සමලිංගික ද විරුද්ධ ලිංගිකද එයට අදාළ වයසක් නිගමනය කිරීමත් සංස්කෘතිකමය කාරණයක් විය, තවද එම සංස්කෘතිකමය කාරණය පැහැදිලිවම සමාජ ආරක්ෂණ පද්ධතියකි, එය අත්‍යවශ්‍යය.
නමුත් එය අත්‍යවශ්‍ය වන්නේ තමුන්ට විවෘත නොවූ සාමාන්‍ය ප්‍රජාවට වූ අතර තමුන්ට විවෘත වූ තමුන්ව තේරුම් ගත් තාන්ත්‍රිකයෙක්ට එම නීති රීති බැමි අවශ්‍ය නොවීය .
“Detached Involvement” යන සංකල්පය, ජීවිතය විඳින අතරම එයට ඇලී නොසිටීමේ හැකියාව පිළිබඳ කතා කරයි. මෙය “Spiritual Pl***oy” වැනි සරල, වැරදි අර්ථකථනවලට පහසුවෙන් වැටිය හැකි නමුත්, එහි මූලය වන්නේ ආසාවන් මඟහැරීම නොව, ඒවා පිළිබඳ සම්පූර්ණ අවධානයෙන් ජීවත්වීමයි.
නමුත් අප ජීවත් වන්නේ වික්ටෝරියානු සංස්කෘතියෙන් හිර වූනූ ලෝකයක් වන නිසා, එම ලෝකය මැද අතරමං වීම ඕෂෝ කෙස් වෙතත් ඒ අනූගාමිකයන්ට නමි වූවාද යන්න මට සැකය.
Druvi Nuleshya
2026,05,03.
**ra
*xToSuperconsciousness
#සිංහලලිපි #දර්ශනය #චින්තනය
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
No. 14, Carmel Road, Colpetty
Colombo
00600