R-Cart.lk

R-Cart.lk

Share

19/03/2022

Derma Roller :- Rs 1990/=(Free Delivery)
3 Rollers ( 1200needles 1.5mm / 720needles 1.0mm / 300needles 0.5mm)
✅ඇත්තටම මොකක්ද මේ Derma roller එකක් කියන්නෙ...
Derma roller එක ගැන කෙටි හැදින්වීමක් කලොත් ඒකෙන් අපිට පුලුවන් බොහෝ වාසි ලබා ගන්න අපේ රූපලාවණ්‍ය ගැටලු වලට ..... මුහුනේ ඇති
🔴කුරුලෑ නිසා ඇති උන වලවල්,
🔴සම රැලි වැටීම
🔴සම එල්ලා වැටීම
🔴සමෙහි ඇති ඇදීම් සලකුනු (strech marks )
🔴පිරිමි පුද්ගලයින්ගේ රැවුල වර්ධනය
කියන මූලික දේවල් ඔයාලට මේ Derma Roller එකක් බාවිතා කිරීමෙන් නැති කර ගන්න පුලුවන් ඉතාමත් කෙටි කාලයකින්..
මෙහි රෝල(ර් ) එකේ ඉදිකටු වැනි සියුම් තුඩු සහිතයි... අපි එයින් තමයි සියුම්ව සම සම්බාහනය කල යුත්තේ...
අපිට මේකට සීරම් එකක් බාවිතා කර හෝ නොකර මෙය බාවිතා කරන්න පුලුවන්
නිවැරදි ඉරියව්වෙන් මෙම Derma roller එක බාවිතා කල යුතුයි...
මෙහි විශේෂිතවූ කරුන නම් ඇස අවට මුහුන සහ ශරීරයේ අනෙකුත් ප්‍රදේශ සදහා.. ඉදිකටු තුඩෙහි ප්‍රමාණය දැනගත යුතු වේ..
යන අයුරින් එති තුඩෙහි ප්‍රමාණය සහ ඇති තුඩු ප්‍රමාණය වෙනස් වෙනවා...
සැලකිය යුතු කරුණ නම්
එහි ඇති තුඩු එක සමානව පිහිටා තිබිය යුතු වේ..
ඇල වී ඇද වී තුඩු තිබෙන Derma roller එකක් බාවිතා නොකල යුතු වේ..
ආරක්ශිතව ඇසුරුම් කර ඇති Derma roller එකක් මිලදී ගත යුතු වේ...
ඈතින් ඈතින් තුඩු පිහිටා නැතිවිය යුතුව..
රලු තුඩක් නොවිය යුතු වේ..
ඔබට තනිවම වුවද Derma roller එකක් භාවිතා කල හැක
🔴භාවිතා කරන ආකාරය
මුලින් Derma roller එක Isopropyl alcohol (සජිකල්) හෝ උණුසුම් ජලයේ විනාඩි 5 පමන තබා විසබීජ හරනය කලයුතුය.
ටිශූ පේපර් එකකින් Derma roller එකෙහි තෙත මාත්තු කරන්න... කිසි විටකත් අතින් ඇල්ලීමක් සිදු නොකරන්න.. එහි ඇති ඉදිකටු තුඩු.
මුලින්ම ඔයාගෙ මුහුන බෙල්ල හොදින් සෝදා පිරිසිදු කර ගන්න .... ෆේස් වොශ් භාවිතා කරන්න.
පසුව තෙත මාත්තු කරගෙන සීරම් එකක් භාවිතා කර හෝ නොකර මෙම Derma roller එක භාවිතා කරන්න...
✅මේ පිලිබද වැඩි විස්තර ඔබට අන්තර්ජාලය ඹස්සේ පහසුවෙන්ම ලබාගත හැක.
🔴මිලදිගැනීම් සදහා අමතන්න 0779-467674

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
00600