Sherimo food solutions

Sherimo food solutions

Share

Mobile uploads 02/04/2025

JMC College Kandy
👑️ඩිජිටල් සිගිති අවුරුදු කුමරා කුමරිය 2025 | දෙවන අදියර

📌️මනාප පල කිරීම සහ තරග කොන්දේසි

🔔මනාප පල කිරීම 2025 මාර්තු 31 වන දින මධ්‍යම රාත්‍රී 12 සිට අප්‍රේල් මස 7 වන දින උදෑසන 8.00 දක්වා.

➡️JMC College Kandy FB පිටුවේ පල කර ඇති Orginal Post එකට Like ලබා දිය යුතුයි .

➡️වැඩිම Like ප්‍රමාණයක් ලබා ගන්නා ජායාරූපය සදහා ජයග්‍රහණය හිමිවේ.

➡️Fake Like ලබා ගන්නා සහ තරග කොන්දේසි කඩ කර ඇති ජායාරූප තරගයෙන් ඉවත් කරනු ලැබේ.

➡️ජයාග්‍රහකයන් තේරීම JMC විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ සිදුකෙරේ.

➡️විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

ජයග්‍රහණය කරන පොඩ්ඩන්ට වටිනා ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

සහාභාගීත්වය වෙනුවෙන්ද සැනසිලි ත්‍යාග පිරිනැමේ..

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo