NoteBook
13/01/2026
" තාක්ෂණේ දියුණු උනා කියලා නෑ කේටී.....සමහර පරණ විනෝදාංශ හරිම කලාත්මකයි. හිතට සැනසීමයි
සමහර මතක ඩිජිටල් තිරයට වඩා ගැලපෙන්නේ මෙහෙම පොතක පිටු අතරට. අලුත් පිටුවක් අලුත් මතකයක්...
තවත් කාලෙකට පස්සේ බැලුවත් නිකන්ම ඡායාරූප විදිහට නැතුව මේ වගේ ලස්සන කරපු පොතක් ඇතුලේ දකින එක වෙනස්ම අත්දැකීමක්."
" ජේජේ ඉන්නේ හරිම කාලේද කියලත් දැන් මට හිතෙනවා "
Part 19 published 🍂
Read On Wattpad
https://www.wattpad.com/1602100826?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Maya_shawol
08/01/2026
"You are my sunshine,
my only sunshine....
You make me happy when skies are gray.
You'll never know, sweetie ,
how much I love you,
Please stay with me forever.....
Mmmmmmmm
Do you know dear,
how much I need you,
You brighten my world,
Every single day......."
පෙර පරිදිම වෙනස් කළ ගීතයක් මිමිණු ඔහු දෝතින්ම ඇයගේ මුහුණ ගෙන නළල මත ආදරණීයම හාදුවක් තැබුවේ ඇයගේ දෑස් තුළින් කදුළු බිඳු ද මතු කරමිනි.
Part 17 published 🍂
https://www.wattpad.com/story/405577676?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Maya_shawol
22/12/2025
New story ❤️
Science fiction
Read On Wattpad
Link here 👇
https://www.wattpad.com/story/405577676?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Maya_shawol
28/02/2025
ඔබේ ඔය උරහිස මත
හිස තබාගන්න...
මියුරු ගී පදවැල් තාලෙට
සවන පුරා මුමුණන්න...
ඉදහිට උණුසුම් හාදුවකින්
සියොළගම නහවන්න...
මුළු ලොවම අද මට
අමතක කරවන්න...
සීතලට වහිනා වැස්සක
ඉදහිට තෙමෙන්න...
රෑ අහසේ පායන පුංචි තරු
නොනිදා නරඹන්න...
තුරුගොමු කොදුරනා කතා
නිහඩව අසාසිටින්න...
මේ හරිත නිම්නයේ
රහසක්ව සැගවෙන්න...
සැනසුම මොහොතකට
සිත් සේ විදගන්න...
මගේ කොළ පාට හීනයට
එනවාද තනිවෙන්න... 💚
- මායා -
04/01/2025
බිදුණු බදුනක් හැකි නම්
යළි සකසන්න....
පෙර ලෙසටම නොවූවත්
එහි ස්වරූපය....
රන් එකතු කළෙන් වැඩි වේ
එහි වටිනාකම.....
කවුරුන්ද කීවා රහසේම
ලග හිඳගෙන.....
ඉදින්,
රෑ දිවා වෙනසක් නැතුවම
බිදුණු හදකටද....
රන් වැනි සොදුරු ආත්මයක්
හමු වූ දිනයක....
හැකි ලූ සුවපත් වෙන්න පෙරට
වඩා ශක්තිමත්ව....
- මායා -
#මායා
By
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo