Up TOwn
කෝ අනේ තාම කවුරුත් හරියට කිව්වේ නෑ නේ අපේ අලුත් අයිටම් එක මොකක්ද කියලා.. 😉😉😉🌿
15/04/2026
අවුරුදු වසන්තය තව තවත් ඔන්න අපෙන් 🥰🥰
මෙදා සැරේ අවුරුදු ජයෙන් ජයම වුණාට අවුරුද්දෙන් පස්සෙත් අවුරුදු ජයෙන් ජයම කරන්න ඔන්න අපි ගෙනාවා තවත් සුපිරි බඩු ගොඩක්😍😍
අවුරුද්දට නෑගම් ගියාට නෑයන්ට තෑගි දෙන්න බැරි වුණ, රට ඉන්න අපේ ආදරණීයන්ට ගෙදරට යවන්න බඩු හොයාගන්න බැරි වුණ, වෙළඳපොලේ තිබ්බ භාණ්ඩ සියල්ලම මිල අධික වුණ ඔයාලා වෙනුවෙන්ම අවුරුද්දෙන් පස්සේත් ගෙනාවා වෙළඳපොලේ අඩුම මුදලට වැඩිම වගකීමක් තියෙන ලංකාවේ අංක එකේ නම රැකගත් ගෘහ විදුලි උපකරණ මහ ගෙදර Up TOwn සුපිරි බඩු ගොඩක්.. 🥰😍😍💯💚
ඉතින් ඔයාලට ලැබෙන වාසි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. අප්‍රේල් මාසය පුරාවටම වට්ටම්, නොමිලේ තෑගි අවුරුදු ඉවර වුණාට පස්සේත් අපි දෙනවා. 💕💕💕🌿🌿
මොකද අපිට ඉන්න ලොකුම බැඳීම ඔයාලා තමයි 💚💚
ඉතිං ඒනම් සුභ නැකතින් ආහාපුරා කියලා ඔයාලට ඕන භාන්ඩ වල ඡායාරූප වට්සප් වලින් අපිට එවන්න... භාණ්ඩවල ආරක්ෂාව වගකීම් වගේම කඩිනම් සේවාව සුපුරුදු පරිදි අපි ඔයාලට දෙනවා.. තවත් නැවුම් විදියට.. 💫💫💕
🔴 ඔයාලට ඕනෑම භාණ්ඩයක් බැංකු තැන්පතු මගින් හෝ නිවසට බඩු ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව මත ලබා ගන්න පුළුවන් 💜💜
🔴 පැය 24ක කඩිනම් සේවාව මගින් ඉක්මනින්ම ගෙන්න ගන්නත් පුළුවන් 💜💜
🔴 රු. 50,000/- වැඩි ඕනෑම ඇනවුමකටම හිතාගන්න බැරි වටිනාම වටිනා තෑග්ගක් අපි ඔයාලට දෙනවා❤️❤️♥️
🔴 අප්‍රේල් මාසය පුරාවට පමණක් වලංගු වුන මෙම දීමනාව ඉක්මනින් ඔයාගේ කරල ගන්න දැම්ම ඇනවුම ලබා දෙන්න 🥰😍💚
Up TOwn
Your Choice Your Selection!
Contact 075 583 33 83/ Whatsapp 070 583 3383
Maligawatta Junction, Maligawatta, Colombo 10
゚viralシalシ
15/04/2026
අවුරුද්ද ඉවර උනාට අලුත් අවුරුද්ද පටන් ගන්න යන්නේ අපි ලස්සනම ලස්සන වැඩකින්..🥰🥰🥰
ඔව් ඔව් ඔයාලා දන්නවනේ අපිට අපේ ආදරණීයන්ව පුදුම කරන්නේ නැතුව ඉන්න බෑ කියලා.. 😍😍 වැඩේ මොකක්ද කියනවනම් අපි ආයම RESTOCK කරා අපෙන් වැඩිපුරම මිළදී ගත්ත ලොකුම ලොකු අයිටම් එකක්... ඒක ගොඩක් දෙනෙක්ට අත්‍යවශ්‍යම භාණ්ඩයක් වගේම ගොඩක් අය අපිව කොපි කරලා විකුණපු භාණ්ඩයක් තමයි.. 💕💕😉😉
ඉතින් මේක මොකක්ද කියන පළවෙනි 3 දෙනාට ලස්සනම ලස්සන වටින අවුරුදු තෑග්ගක් අපි දෙනවා..💯💯💚💚❤️❤️💕
හැබැයි මේ වලංගු වෙන්නේ 2026.04.15 ඉදලා 2026.04.16 සවස 2 වෙනකන් පැය විසිහතරක් විතරයි.. 🥰🥰🥰
දැන් එහෙනම් අපි ගැන දන්න අපෙන් භාණ්ඩ මිලදී ගත්ත නොගත්ත ඕනෑම කෙනෙකුට පුළුවන් මොකක්ද භාණ්ඩය කියල අනුමානන කරලා අපිට කියන්න.. ඔයාගේ අදහස පහළ තියෙන වට්සප් එකට ගිහිල්ලා මැසේජ් එකක් එවන්න 😍😍
Up TOwn
Your Choice Your Selection!
Contact 075 583 33 83/ Whatsapp 070 583 3383
Maligawatta Junction, Maligawatta, Colombo 10
゚viralシalシ
08/04/2026
ඔන්න එහෙනම් ඉතින් අවුරුද්දට කලින් අපි වැඩ අල්ලලා අවසන් කළා..🥰🥰🥰 අපි පොරොන්දු උන විදියටම අද දින ඔක්කොම ඇනවුම් ඩිලිවරි එකට බාර දුන්න අතර ඒ සියලුම ඇනවුම් 09/10 හා 11 යන දිනවලදී ලබා දීමට කටයුතු කරනවා..🥰🥰
ඉතින් මේ දින කීපය තුළදී වගේම අපිත් එක්ක හැමදාමත් ගනුදෙනුවකට එයා ගිය සහෝදර බැඳීමකින් විශ්වාසන් වගේම ආදරයෙන් අපිත් සමග අත්වැල් බැඳගෙන සිටි අපේ ආදරණීයන්ට ගොඩාක් ගොඩක් ස්තුතියි 🙏🙏🌿🌿💕💕
ඒ වගේම ඔයාලා අපිට ලබා දුන්න ඒ සියලුම ඇණවුම් ඉදිරි දින කීපයේදී අනිවාර්යෙන්ම පෙන්නන්නම්..🥰🥰🥰 මොකද එච්චර ඇණවුම් තියෙනවා අපිට පෙන්නන්න..🥰🥰
ඉතින් එහෙනම් විඩාබර දවස් ගණනකට පසුව අපිටත් මද විරාමයක් ගන්නට අපේ ආදරණීයන්ගෙන් අවසර 🙏🙏🌿🌿
අපි සමග අත්වැල් බැඳගත් අපේ ආදරණීයන්ට වගේම ලෝකවාසී සියලුම දෙනාට ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැනියෙන් වගේම මොනවද වෙන්න ඕනේ ඒ හැමදේම සීයට දෙසීයක් හරි යන සිතුම් පැතුම් සපිරුණ
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏❤️♥️💕
Up TOwn
Your Choice Your Selection!
Contact 075 583 33 83/ Whatsapp 070 583 33 83
Maligawatta Junction, Maligawatta, Colombo 10
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Maligawatta
Colombo
10
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 15:15 |