Onez

Onez

Share

10/08/2024

මේ වහල් ක්‍රමය වෙනස් කරන්න වරෙන්
පිනට මේ වගේ බෙදන විසි කරන ඒව අරන් බඩ පුරවගන්නේ නැතිව වලව්වල එවුන් පන්නන්න දැන්වත් එකතු වෙයන් අපේ පංතිය රජ කරවන්න වරෙං

30/09/2023

➡️ලිව්වෙ කවුද කියන්නේ දන්නේ නෑ, හැබැයි ලියපු සේරම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම ඇත්ත ⬇️

80 ගණන්වල උපන් අය තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමඟ සතුටින් ගත කරමින් හෝ දික්කසාදයට ලෑස්ති වෙමින් කාර්යබහුලව සිටිනු ඇත.

2000 ගණන්වල උපන් අය එක්කෝ තම කුලුදුල් ආදර සම්බන්ධයේ මිහිරි රස විඳිමින් හෝ කාමරයක තනිව හදවත බිඳී අඬමින් සිටිනු ඇත. ඒ ඔවුන් පැතූ සදාකාලික යැයි සිතූ ආදරය කිසිදා නොපවතින බැව් ක්‍රමයෙන් පසක් කර ගනිමිනි.

හැබැයි, 90 ගණන්වල උපන් අය තාම කුමක් කළ යුතු දැයි නොදැන අතරමං වී සිටිති. බඳින්නට තවමත් ඉක්මන් වැඩියි. තනිකඩව ඉන්න වයස වැඩියි. අතීත සබඳතා සහ එහි අත්දැකීම් සමඟ ඔවුන්ගේ හදවත් බිඳී ඇත. විනෝද ගමනක් යාමට තරම් හිත එකලස් නැත. අධික ආතතියෙන් යුත් රැකියාවෙන් ඉවත් වීමට නොහැකි තරම් දුප්පත්. සම්බන්ධතාවයක සිටීමට නොහැකි තරම් කාර්යබහුලයි. හරි කෙනා හොයාගන්න බැරි තරම් දේවල් අපි කෙනෙක්ව තෝරගද්දි බලනවා. බලාපොරොත්තු වෙනවා.

නරකම දෙය නම්, එය අපව රිදවන විට අපට අඬන්නට පවා නොහැකිය. අපිට කෑගසා උදව් ඉල්ලන්න කෙනෙක් නෑ. අපිට වචනයක්වත් පිට කරන්න බෑ. අපට කළ හැක්කේ අප සතුටින් සිටින බව මිනිසුන් සිතන පරිදි සෑම වේදනාවක්මම සඟවා ගැනීමයි. දැන්, අපි සතුටින් ඉන්නවා වගේ රඟපාන්න දක්ෂ වෙලා, ඉතින් අපි දැන් සතුටින්ද?

Coppied

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo