SN Electrical
20/09/2025
අර්ත් වයර් එක නිවැරදිව භූගත කිරීම. ඒ වගේම අකුණු සන්නායකවල copper rod එකිනෙකට සම්බන්ධ කිරීමට භාවිතා කරන නිවැරදිම ක්‍රමය මෙයයි.
28/03/2025
32Am තුීපේස් CEB සප්ලයි දෙකකට එක ජෙනරේටරයක්, එක පැනල් බෝඩ් එකකට හදනකොට පරිස්සමින් දැනගෙන කරන්න නැත්නම්💥💥💥💥💥💥