Monik EverMark

Monik EverMark

Share

30/05/2026

⏳ කාලය ගලා යයි...
උපතේ සිට අවසන් හුස්ම තෙක් අපගේ ජීවිතය කාලයේ ගමනක් පමණි.
එම කාලය අර්ථවත් කරන්නේ යහපත් සිතුවිලි, යහපත් වචන සහ යහපත් ක්‍රියාවන්ය.
උපතේ සිට අවසන් හුස්ම තෙක් අපගේ ජීවිතය කාලයේ ගමනක් පමණි.
එම කාලය අර්ථවත් කරන්නේ යහපත් සිතුවිලි, යහපත් වචන සහ යහපත් ක්‍රියාවන්ය.

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

#කාලය ⏳
#ජීවිතය 🌿
#පින්බරවෙසක් 🙏
#බෞද්ධදහම ☸️
#ධර්මය
#පින
#සංසාරය
#කර්මය










🌼🙏⏳

10/05/2026

අම්මේ,
මා දරන මේ ඔටුන්නෙහි සැබෑ හිමිකාරිය ඔබයි. මා රජෙකු කරන්නට ඔබ විදි සියලු දුක් වෙනුවෙන් මා හිස නමමි. මේ විශ්වයේ ආශ්චර්යය ඔබයි,ඔබගේ ආදරයි.!
සියලුම ආදරණීය මව්වරුන් හට ප්‍රීතිමත් මව්වරුන්ගේ දිනයක් වේවා..!

அம்மா... முதல் சொல், முதல் நேசம்!
எப்போதும் நம் இதயத்தின் மையம்.
இனிய அன்னையர் தின வாழ்த்துக்கள்! 💙

01/05/2026

ජීවිතය යනු විසඳීමට අපහසු ප්‍රහේලිකාවක් යැයි අපට හැඟෙන මොහොතක, සිතේ ඇති වන නොසන්සුන් බව සහ අවුල් සහගත බව දුරු කරමින් මනස සුවපත් කරගන්නට ඇති එකම මග බුදු දහමයි. රුබික් කියුබ් එකක් මෙන් පටලැවුණු සිතිවිලි ප්‍රඥාවේ ආලෝකයෙන් නිවැරදිව පෙළගස්වා ගැනීමටත්, එමගින් අධ්‍යාත්මික සැනසීම උදා කරගැනීමටත් මෙම උතුම් වෙසක් මංගල්‍යය අපට කදිම අවස්ථාවක් ලබා දෙයි. මෙවර වෙසක් සමයේදී බුදු සමිඳුන් වදාළ ඒ අමා දහම් සිසිලසින් ඔබේ දිවිය ආලෝකමත් වේවායි මොනික් සමූහ ව්‍යාපාරයේ (Monik Group) අප සැමගේ හෘදයාංගම ප්‍රාර්ථනයයි.

සියලු දෙනාටම සාමය සහ සැනසීම පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

At a time when life feels like a complex puzzle, Buddhism is the only path to heal the mind by dispelling restlessness and confusion. This noble Vesak season provides us with a perfect opportunity to correctly align our thoughts—which are tangled like a Rubik's Cube—through the light of wisdom and to achieve spiritual peace. It is the heartfelt wish of all of us at Monik Group that your life be illuminated by the cool essence of the Dhamma preached by the Buddha this Vesak season.

May everyone have a blessed Vesak festival filled with peace and serenity!

வாழ்க்கை என்பது தீர்க்க முடியாத ஒரு புதிர் என்று நாம் உணரும் தருணத்தில், மனதில் ஏற்படும் அமைதியின்மையையும் குழப்பத்தையும் நீக்கி மனதை குணப்படுத்துவதற்கான ஒரே வழி புத்த தர்மமாகும். ரூபிக் கியூப் (Rubik's Cube) போல சிக்கலான எண்ணங்களை ஞானத்தின் ஒளியால் சரியாக வரிசைப்படுத்தி, அதன் மூலம் ஆன்மீக அமைதியைப் பெற்றுக்கொள்ள இந்த உன்னதமான விசாகத் திருநாள் நமக்கு ஒரு சிறந்த வாய்ப்பை வழங்குகிறது. இந்த விசாகக் காலத்தில் புத்த பெருமான் அருளிய அந்த தர்மத்தின் குளிர்ச்சியால் உங்கள் வாழ்வு ஒளிரட்டும் என்பதே மொனிக் குழுமத்தின் (Monik Group) எமது அனைவரினதும் இதயப்பூர்வமான பிரார்த்தனையாகும்.

அனைவருக்கும் அமைதியும் நிம்மதியும் நிறைந்த இனிய விசாகத் திருநாள் வாழ்த்துக்கள்!

30/04/2026

අද දින අපේ ගෞරවයේ ඔටුන්න ඔබටයි!

රටේ සහ ආයතනයේ උන්නතිය වෙනුවෙන් දහදිය හෙලන අභිමානවත් වැඩකරන ජනතාවට අපගේ හෘදයාංගම උපහාරය!

කෙත් යායේ සිට නිෂ්පාදන බිම දක්වාත්, මූල්‍ය සේවාවල සිට වෘත්තීය ක්ෂේත්‍රය දක්වාත් ඔබ විසුරුවන ඒ දිරිමත් ශ්‍රමය, අපේ හෙට දවසේ සමෘද්ධිමත් ජාතියක පදනමයි. රත්තරන්වලටත් වඩා වටිනා, දහදියෙන් ලියැවුණු ඔබේ කැපවීම මේ ලෝකය දිනෙන් දින අලුත් කරයි.

ලොවක් තනන්නට වෙහෙසෙන ඒ අභිමානවත් දිරිය දෑත්වලට මොනික් සමූහ ව්‍යාපාරයේ (Monik Group) අප සැමගෙන් සුබ ජාත්‍යන්තර කම්කරු දිනයක් වේවා!

Today, the Crown of Our Honor Belongs to You!

Our heartfelt tribute goes out to the proud workforce who pour their sweat and dedication into the progress of both the nation and our organization!

From the lush paddy fields to the bustling production floors, and from financial services to the professional sector, the tireless energy you diffuse is the very foundation of our nation's prosperous future. Your commitment, written in sweat and worth more than gold, renews this world day by day.

To those proud and courageous hands striving to build a world—from all of us at Monik Group, we wish you a Happy International Workers' Day!

இன்று எமது கௌரவத்தின் மகுடம் உங்களுக்கே!

நாட்டின் மற்றும் நிறுவனத்தின் முன்னேற்றத்திற்காக வியர்வை சிந்தி உழைக்கும் பெருமைக்குரிய உழைக்கும் மக்களுக்கு எமது மனமார்ந்த பாராட்டுக்கள்!

வயல்வெளிகள் முதல் உற்பத்தித் தளங்கள் வரையிலும், நிதிச் சேவைகள் முதல் தொழில்முறைத் துறைகள் வரையிலும் நீங்கள் செலுத்தும் அந்த ஊக்கமான உழைப்பு, எமது நாளைய செழிப்பான தேசத்தின் அடித்தளமாகும். தங்கத்தை விடவும் மேலான, வியர்வையினால் எழுதப்பட்ட உங்களது அர்ப்பணிப்பு இந்த உலகை நாளுக்கு நாள் புதுப்பிக்கின்றது.

உலகைப் படைக்கப் பிரயத்தனப்படும் அந்தப் பெருமைக்குரிய உழைக்கும் கரங்களுக்கு, மொனிக் குழுமத்தின் (Monik Group) எங்களுடைய இனிய சர்வதேச தொழிலாளர் தின வாழ்த்துக்கள்!

Want your business to be the top-listed Engineering Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00