The sweet spot

The sweet spot

Share

24/09/2024

දෙයක් ලියා තබමි..ලැබුවාවූ ජයග්‍රහණය බුක්තිවිදීමට හිත සූදානම් නොමැති ඒ ගැන සිතීමට පවා නොහැකි වූවන් වෙත ලියමි..තවත් කුහක වීමෙන් පලක් නැත..අවුරුදු 76ක පාදඩ මජර දේශපාලනයට ඔබ වැන්නවුන් ලබා දුන් නොමද සහය නිසා ඔබත් මමත් පමණක් නොව නූපන් දරුවාද අද දින වන විට ණය කාරයන් වී හමාරය..අපගේ ජීවිත අඩු වැඩි වශයෙන් අගාධයකට පත් වී ඇත..ඉතින් තවත් නොමග නොගොස් ප්‍රමාද නොවී මව් බිම රැක ගැන්මට වචනයකින් හෝ සහය දීමට කරයුතු කරන්න නිහතමානී වන්න ....ඔබ ඔය තවදුරටත් වරදින තුරු බලන් හිදින්නේ බලයට පත් වූවන් පිලිබදව නොව ඔබගේම ආදරණීය දරු පැටවුන්ගේම අනාගතය බව තරයේ සිහි තබාගන්න...ඉතින් තව දුරටත් ඔය හිත් වල පුරවා ගත් කුහක කමින් මිදී රට ගොඩගැනීමට පිරිසිදු සිතින් සහය දෙන්න සත් බාවයෙන් එකතු වන්න..අප කිසිකෙනෙක් සදාකාලික ව ජීවත් වන්නේ නැත..නමුත් ජීවත් වන තුරා යුතුකම ඉටු කිරීමට නොපැකිලව කටයුතු කරන්න..වෛරී සිතින් මිදී නොඇවිලී කටයුතු කරමු..මන්ද මේ අප ඉපදී හැදී වැඩුනු උතුම් මව් භූමියම නිසාවෙනි...සැමට සදා ජය 🙏👍💪💜️

Photos from The sweet spot's post 23/09/2023

Its a 21st birthday of a lass😍have a glorious day💜
Thank you Ms.Nimindi for giving me this order💜️
1kg butter cake with butter cream frosting and white chocolate drip on it..heavenly good😋grab your favourite and feel the difference..😍

Photos from The sweet spot's post 31/08/2023

පෝය දා ලමා නිවාසයක පුංචි දරුවො ටිකකට පුංචිම පුංචි තේ දානයක් දුන්නා..පුංචි පැටවු සතුටු උනා...අපිටත් සතුටුයි..කන බොන ඒවා ෆොටෝ ගත්තෙ නෑ..මේ ටික දැම්මෙ පින් කැමති අයට දැක බලා අනුමෝදන් වෙනු වස් පමණි.🙏💜️

Photos from The sweet spot's post 01/08/2023

A cake for chocolate lover🍰🍰🍰
Happy birthday saduli duwa❤



Get your cake created and feel the difference🎂
Hurry to pick your own choice❤

Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Colombo