Smart shop
25/11/2021
DR RASHEL MASK STICK
100% orginal dr Rashel mask sticks
☘️ග්‍රීන් මාස්ක් 🌿🌿🌿 යනු සමේ සිදුරු අඩු කිරීම, සම පිරිසිදු කිරීම සහ සුදු කිරීම, කුරුලෑ ඉවත් කිරීම, එහි ප්‍රතිඵල සහ කුරුලෑ කැළැල් මෙන්ම බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කිරීමට පහසුය.
DR RASHEL MASK STICK
♻️සම තෙතමනය කරයි.
♻️මෙය ඔබේ සම සම්පූර්ණයෙන් පවිත්‍ර කිරීම, අපිරිසිදුකම ගැඹුරින් ඉවත් කිරීම, සමේ නම්යතාවය වැඩි කිරීමට සහ නොමේරූ වයසට යාම වැළැක්වීම සඳහා සෑදූ ලොව අංක එකේ නිෂ්පාදනයි.
👉අන්තර් ජාතික අනුමැතියක් හිමි බටහිර රටවල් පිළිගත් නිෂ්පාදනයකි.
භාවිතා කළ යුතු ආකාරය ..
✴️මනිත්තු 15 ක් සම මත ආලේප කර තබා පසුව පිස දමන්න.✴️
♻️සමේ වර්ගය අනුව එහි භාවිතයන්👇
✅තෙල් සහිත සම: සතියකට 3 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅වයළි සම: සතියකට 2 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅මශ්‍ර සම: සතියකට 3 වතාවක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
✅සාමන්‍ය සම: සතියකට වරක් භාවිතා කිරීම වඩාත් සුදුසුය
♻️ආලේප කිරීමට පෙර මද වේලාවක් හුමාලයෙන් මුහුන සම්භාහනය විනාඩි 2ක් පමණ සිට ආලේපානය කරන්න.
◾ භාණ්ඩ අතට ලැබුන පසු මුදල් ගෙවන්න (COD )
28/10/2021
VITAMIN E CREAM ❤️❤️❤️
සම සුදුවීමට
ශල්‍යකර්ම නිසා ඇතිවූ පැල්ලම්, කුරුලෑ කැඩීමෙන් ඇති වූ මුහුණේ සිදුරු , දරුවන් ප්‍රසුතියෙන් පසු ඇතිවන කැලැල් සහ කුරුලෑ කැඩීමෙන් ඇති වූ කලු ලප යන ශරීරය සහ මුහුණ අවලස්සන කරන හමේ ඇති වූ
කැලැලි ඇති ස්ථාන නැවත යතා තත්වයට පත් කරයි.
ජාත්‍යන්තර ප්‍රම්තියට අනුකුලවම නිශ්පාදනය කර ඇති ලොව පුරා දස දහස් ගානක් මෙහි ප්‍රතිඵල සාර්තකව අත්විද ඇත.
ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කලහැක👇
💙ගර්භනි මව්වරුන් .
💙කිරි දෙන මව්වරුන්
💙කුඩා දරුවන්
සඳහා භාවිතා කළ හැක .ඉක්මන් කරන්න තොග සිමිතයි...Vitamin E Cream
200ml මාස දෙකක් බාවිතා කල හැක
සම සුදුවීමට
ශල්‍යකර්ම නිසා ඇතිවූ පැල්ලම්, කුරුලෑ කැඩීමෙන් ඇති වූ මුහුණේ සිදුරු , දරුවන් ප්‍රසුතියෙන් පසු ඇතිවන කැලැල් සහ කුරුලෑ කැඩීමෙන් ඇති වූ කලු ලප යන ශරීරය සහ මුහුණ අවලස්සන කරන හමේ ඇති වූ
කැලැලි ඇති ස්ථාන නැවත යතා තත්වයට පත් කරයි.
ජාත්‍යන්තර ප්‍රම්තියට අනුකුලවම නිශ්පාදනය කර ඇති ලොව පුරා දස දහස් ගානක් මෙහි ප්‍රතිඵල සාර්තකව අත්විද ඇත.
ගැහැනු පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කලහැක👇
💙ගර්භනි මව්වරුන් .
💙කිරි දෙන මව්වරුන්
💙කුඩා දරුවන්
සඳහා භාවිතා කළ හැක .ඉක්මන් කරන්න තොග සිමිතයි...
22/10/2021
?DR. RASHEL VITAMIN C NIGHT CREAM?
අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද Dr. Rashel Original නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ....
Night Cream? Face Serum ❤
ඒ වගේම මෙමගින් බිල්චින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
අදම Dr. Rashel Vitamin C Night Cream ? පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි ?
?සම පැහැපත් කරයි.
?බිල්චින් ආසාදන සුව කරයි.
? සම නිරෝගීමත් කරයි.
?කුරුලෑ සුව කරයි
?කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
?සම ප්‍රකෘතිමත් කරයි.
?සමේ ඇති සිදුරු මකා දමයි.
?බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
?කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
?සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
?සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි
17/10/2021
❤️Dr. Rashel Gold Soothing Gel❤️
භාවිතා කිරීමෙන් ඔබට ලැබෙන වාසි
-300ML
-සමේ තෙතමනය ආරක්ෂා කරයි.
-කුරුලෑ වලින් සම ආරක්ෂා කරයි.
-කුරුලෑ තුවාල සුව කරයි.
-Hair mask එකක් ලෙස පාවිච්චි කිරිමට ද පුළුවන්.
-අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු පාවිච්චි කිරීමෙන් ඇති වන අසාත්මිකතා මග හරවා ගත හැක.
-සමෙහි ඇති කුරුලෑ කැළැල් නැති කරයි.
-සම පැහැපත් කරයි. .
-පහසුවෙන් සම ඇතුලන්තයටම ගමන් කර සමේ වියළි බව නැත්තටම නැති කර දමනවා.
-එමෙන්ම සමට දීප්තිමත් පෙනුමක් එක කරනවා.
-අදුරු වියළි සමට තිත. ඔබත් දීප්තිමත් සමක් අදම ලබාගන්න.
-UV කිරණින් හානියට පත් සමටත් ප්‍රත්‍යක්ෂ විසඳුමක්
-ඒ වගේම මෙම ආලේපනය සම කර සමට පැහැදිලි දිදුලන පෙනුමක් ලබා දෙනවා.
-මෙම නිෂ්පාදනය හිරු කිරණින් සම රළු වීම වළක්වාලමින් සමට හොඳ පෝෂණයක් ලබා දෙන අතර සම සුවපත් කරනවා.
-Bleaching වැනි සමට අහිතකර ආලේපන මගින් ඇතිවී ඇති ආසාත්මිකතා සදහා සුදුසුයි
මිල 1800ක් පමණයි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Illukkubura Opanyaka
Colombo