Magic kingdom

Magic kingdom

Share

09/03/2025

Now hiring ❤️ WhatsApp - 0724409930 / +61 480726335

30/10/2024

විශේෂ මිල අඩු කිරීමක් යටතේ ඔබගේ ආදරණීයන් වෙනුවෙන් සිතැඟි පරිදි magic pillow එකක් දෙන්න ඔයාලටත් පුළුවන් 😍😍

නිර්මාණය කර දීම සම්පූර්ණයෙන් නොමිලේ.

ඇනවුම් කළ යුතු ආකාරය
Whatsapp 0724409930

නිර්මණය කිරීමට අවශ්‍ය පින්තූර whatsapp හරහා හෝ අපගේ email ලිපිනයට එවිය යුතුය
[email protected]

ඔබට ඇනවුම ලැබුණ පසුව මුදල් ගෙවිය හැකිය

වෙනත් කෙනෙක්ට යැවීමට අවශ්‍ය නම් අපගේ බැංකු ගිණුම් අංකවලට හෝ online transfer මගින් ගෙවීම් සිදු කළ හැකිය .

Islandwide delivery available
Within 3-4 days you can get your item

24 hours service ❤️

21/10/2024

ආදරණීයන් වෙනුවෙන් ආදරයෙන් තිළිණ කරන්න 😍💥

ඔබගේ ආදරණීයන් වෙනුවෙන් සිතැඟි පරිදි magic mirror එකක් දෙන්න ඔයාලටත් පුළුවන්. ♥️

මොකක්ද මේ magic mirror එකක් කියන්නේ. ඒක මෙන්න මේ වගේ. Normal තියෙද්දී ඒක මුන බලන්න පුළුවන් කණ්ණාඩියක් 😍😍 හැබැයි අපි mirror එකේ button එක press කරාම තමා ඉතින් magic එක 😍😍😲 එතකොට තමා photo එක පේන්නේ. ආපහු button එක press කරාම ආපහු mirror එකක් .😱😱

ඉතින් ඔයාලත් කැමති නම් කතා කරන්න .

Best gift for your loved ones 😍

නිර්මාණය කර දීම සම්පූර්ණයෙන් නොමිලේ .

ඇනවුම් කළ යුතු ආකාරය
Whatsapp 0724409930

නිර්මණය කිරීමට අවශ්‍ය පින්තූර whatsapp හරහා හෝ අපගේ email ලිපිනයට එවිය යුතුය
[email protected]

ඔබට ඇනවුම ලැබුණ පසුව මුදල් ගෙවීමට හැකියාව තියනවා😃

වෙනත් කෙනෙක්ට යැවීමට අවශ්‍ය නම් අපගේ බැංකු ගිණුම් අංකවලට හෝ online transfer මගින් ගෙවීම් සිදු කළ හැකිය .🤩

ඔන්න ඉතින් තව පොඩි දෙයක් කියන්නම් කෝ 👇👇🥹

Online transfer or deposit මගින් ගෙවීම් කරන සියලු දෙනාට delivery free ✅😱 ලබා දෙනවා.

Battery වලින් නැත්තං usb cable එකෙන් use කරන්න පුළුවන්. Usb cable එක mirror එකට free ලැබෙනවා .❤️

Page එකත් follow කරලා තියාගන්න . අලුත් gift items ගොඩක් ඉස්සරහට අපි අරන් එනවා 💃😍💃😍💃

ලංකාවේ ඕනෙම තැනකට delivery කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට කොළඹ අවට නම් දවසින් හෝ දවස් දෙකක් ඇතුළත ද කොළඹින් පිටත නන් දින 3 ක් හෝ 4 ක් ඇතුලත ලබා ගන්න පුළුවන් 😍😍

ඉතින් magic mirror එකක් තමන් කැමති විදිහට හදාගන්න දැන්ම අපිට කතා කරන්න

24 hours service ❤️

22/07/2024

කෙල්ල තරහවෙලාද ? 🥹😱🤔 යාලු කරගන්නම බැරිද ?

එහෙනන් බල බල ඉන්න එපා මෙහෙම දෙයක් වත් දීලා බලන්න.
🥹🫶

ලස්සනට ඉන්න කැමති කෙල්ලෝ ටිකට ගෙනාවා package එකක්. 🥹😍🥰

ඔන්න ඕනෙම තැනකට Free delivery කරලා දෙනවා හොදේ.😍😱

ඒ වගේම free customized letter එකක් add කරගන්නත් පුළුවන්. හිතේ තියන ඔක්කොම කියලා එයාට එහෙනන් letter එකකුත් දෙමු 💃

එහෙනන් දාන්න msg එකක්. දවස් දෙකත් තුනත් අතර ලබා ගැනීමේ හැකියාව තියනවා.

ඔන්න මේ පැකේජ් එකට මේ items ඔක්කොම include වෙනවා.🤫
ඔක්කොම හොදම branded තමා ඉතින්. 😻

1.Huda beauty foundation
2.Huda beauty mascara
3.Huda beauty compact powder
4.Huda beauty eye liner
5.Mac eyebrow pencil
6.Huda beauty lipstick
7.Huda beauty eye shadow
8.Make up spounch
9.Make up brush set
10.Two hair bands
11.Make up pouch
12.free customized letter 💌

Payment method - online transfer
Bank deposit

Contact - 0724409930

Send a message to learn more

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


27/7 6 Th Lane Kandawatta
Colombo
11222