Hey Soul
20/10/2022
ඔන්න එහෙනම් ඔක්තෝබර් 21හවස සෙට් වෙමු 💙
Join us >> Hey Soul ❤️
30/09/2022
ඔන්න එහෙනම් හෙට තමයි දවස කැලණිය අවට ඉන්න හැමෝටම විනෝද වෙන්න පුලුවන් හැමදාමත් වගේ හිරුගෙන් සුපිරි වැඩක් හෙට රෑට එහෙනම් කැලණිය සීවලී කැලණිතිලක ග්‍රවුන්ඩ් එකේදී සෙට් වෙමු.
Join us >> Hey Soul
21/08/2022
පොඩි කතාවක්.....
ඊයෙ ගෑල් ළමයා එයාගෙ office එකෙ අයත් එක්ක trip එකක් යන්න ඇහුවා.
මම ඉතින් හා කිව්වා 🙂
වර්තමානයෙ ගොඩක්ම කොල්ලො/කෙල්ලො ආදරෙ කරන්නෙ එයාලාගෙ ජීවිතෙ කිසිම සැනසීමක් නැතුව. මොකද පැයෙන් පැයට Phone එක කනෙ ගහගෙන කොල් කරන්න ඕන නැත්නම් මැසෙජ් කර කර ඉන්න ඕන. එහෙම බැරි වුනොත් ඉතින් ප්‍රශ්න.
තව Online, Last seen, Repy නැති වුණ මැසෙජ් ලව් එක ඉවර වෙන්න පවා හේතුවක් වෙනවා.
අනිත් අයට කොහොමද දන්නැ මටනම් ඒක මහා වදයක්. ඉතින් එයා කොල් කරනකන් අද මම මැසෙජ් එකක්වත් දැම්මෙ නෑ.
ඔන්න දැන් ටිකකට කලින් කොල් කරා.
කතා කර කර ඉන්නකොට මට ඇහුණා එතන කට්ටිය සිංදු කියනවා...
🎶 🎵 🕺 💃
ඉතින් මම වචන දෙක තුනකින් කොල් එකත් ඉවර කරා...
ආදරේදි මගේ කියලා අල්ලගත්තම තමයි වේදනාව.. ඔබ ඇත්තටම ආදරේ නම් ඔවුන්ට ඔවුන්ගේ අරමුණු වලට යන්න, ජීවත් වන්න නිදහස ලබා දෙන්න. ඒ තුලින් ඔවුන් තෘප්තිමත් වන්නෙ නම් අපේක්ෂා කරන ආදරය ලැබෙන්නේ නම් ලග රැදේවි.
නිදහස නිදහසක් ලෙස විඳින්නත්, එයින් අයුතු ප්‍රයෝජන නොගන්නත් වග බලා ගන්න. ආදරය රඳා පවතිනෙ "විස්වාසය" මතයි.
එය කිසි විටෙක කොල කෑල්ලක අත්සන් කල පමණින් ලබාගත නොහැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo, Western
Colombo
01