Pics_Life
27/07/2024
19/02/2024
හැම මනුස්සයෙක්ගෙම ජීවිතවල තියෙන්න ඕනේ අනපේක්ෂිත පුදුම!
අහම්බයෙන් සිදුවුනු හමුවීම්,
නොකියම වෙන්වෙලා ගියපු මිනිස්සු,
කොච්චරවත් අමතක කරන්න බැරි මොහොතවල්,
නොහිතන වෙලාවල හැබෑවුනු බලාපොරොත්තු,
අමතක නොවන බලාහිදීම්,
නොදැනීම කඩා වැටුනු කදුලු,
නමක් නොදන්න හරි අපූරු බැදීම්,
නොසිතූ මොහොතවල් වල මුණගැහුන ආදරණීයයන්,
එහෙම පුදුම තියෙන්න ඕනේ....
ඉදහිටක හරි ඔයා තවම ජීවත්වෙනවා කියලා මතක් කරලා දෙන්න💕
Copied
21/01/2024
"Adopt the pace of nature. Her secret is patience."🍃
Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo