DSL Solar
DSL Solar, a member of Douglas & Sons (Pvt) Ltd., was established with a bold mission to foster sustainable development and to create a better and cleaner energy revolution for future generations.
22/05/2024
26/08/2023
මාතර JK Battery අධිපතිතුමන්ගේ නිවසේ ස්තාපිත කල 5KW OnGrid සෝලා පද්ධතිය.
මෙම පද්ධතිය ගොඩනැගීමට
Solis 5KW S6 සහ
Jinko 550W 72HC Mono Facial සෝලා පැනල් භාවිතා කර ඇත.
වසර විස්සක් පුරාවට ආදායමක් ලබාගත හැක. CEB ආයතනයේ පූර්ව අනුමැතිය, අයදුම්පත් ගාස්තු, වරලත් ඉංජිනේරු සහතික ගාස්තු, Net Meter Estimate ගාස්තු ඇතුළු ව්‍යාපෘතියට අදාළ සියලු ගෙවීම් අප ආයතනය මගින් දරන ලදි.
ඔබගේ ආයෝජනය සඳහා දශක හතරක් පුරාවට ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ඉංජිනේරු දැනුමෙන් ලබාගත් පළපුරුද්ද සහ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියේ සම්පූර්ණ ලියාපදිංචි කළ DSL SOLAR සමාගම තෝරාගැනීම සම්බන්ධයෙන් අපගේ ගෞරවනීය
ස්තූතිය
☎️ දැන්ම අමතන්න:
0703554659
071 585 6773
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
290/25, Sri Sangaraja Mawatha, Colombo-10
Colombo