Cozy Corner

Cozy Corner

Share

17/05/2026

🌱 “ජීවිතේ පරදින්නේ, උත්සාහය නවත්තන දවසට විතරයි…”

දවසක් ගමක හිටපු පුංචි ගෑණු ළමයෙක්, ගල් පාරක සෙරෙප්පු දෙකක්වත් නැතුව පාසල් ගියා.

අතේ තිබුණේ පරණ පොත් ටිකක්. කවුරුත් හිතුවේ නැහැ ඇය කවදාහරි ජීවිතේ දිනයි කියලා.

ඒත් ඇය හැමදාම එක දෙයක් විශ්වාස කළා...

“අද අමාරු නම්, හෙට මම ශක්තිමත් වෙයි.”

අවුරුදු ගානකට පස්සේ, එයාවම කලින් අවතක්සේරු කළ අය, ඇයගේ සාර්ථකත්වයට අත්පුඩි ගැහුවා. ❤️

මතක තියාගන්න

අද ඔය යන ගමන කවුරුත් නොදකිනවා වෙන්න පුළුවන්.
ඒත් එක දවසක, ඔයාගේ story එක තවත් කෙනෙකුගේ motivation එක වෙයි. ✨

ඒ විදියේ මෝටිවේශන් ස්ටෝරි එකක් ඔයාටත් තියනවා නම් පහලින් කමෙන්ට් කරන්න...


#සිංහල

Image created by AI

01/04/2026

Dry Skin තියන මට මේ දවස් වල රස්නේ එක්ක Skin එකට වෙන ඩැමේජ් එක අවම කරගන්නේ මේ products ටික නිසා තමයි.

31/03/2026

ලංකාවේ ලොකුම ශොපින් mall එක වටේ පොඩ්ඩක් ඇවිදලා එන්න යමුද? මෙදා පාර අවුරුද්දට මාලබේ තලාහේනේ Sky One 🌱

15/03/2026

කොන්ඩේට ආදරෙයි නම් මේ දේවල් කරන්න එපා. බලන්න ඔයත් මෙච්චර කාලයක් මෙහෙම කලාද කියලා🥲🥲










​ #හිසකෙස්සත්කාර
​ #නිරෝගීකොණ්ඩයක්
​ #රුවලස්න
​ #ලංකා
​ #සෞඛ්‍යය
​ #කොණ්ඩය

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo