CodeGen Solar

CodeGen Solar

Share

CodeGen Solar, the Renewable Energy division of CodeGen International, delivers top-tier solar solutions with the best after-sales support and the friendliest service.

12/10/2026

කරදරයක් නැතුව මුලු දවස පුරා ඔබේ නිවස සූර්ය බලයෙන් බල ගන්වන්න.

CodeGen Solar වෙතින් DEYE All-in-One

ඔබේ නිවසට Smart බලශක්ති විසඳුමක්.

📞 අමතන්න 011 4 222 501
🌐 පිවිසෙන්න www.codegensolar.com

Photos from CodeGen Solar's post 09/10/2026

ඔබේ Solar ආයෝජනය රැකගන්න. නිසි නඩත්තුවට මුල්තැන දෙන්න!

ඔබේ Solar පද්ධතියේ කාර්යක්ෂමතාව පවත්වාගැනීමට පැනල පිරිසිදු කිරීම සහ ක්‍රමවත් නඩත්තුව ඉතා වැදගත්. CodeGen Solar වෙතින් Solar PV Panel Cleaning & Routine Maintenance සේවා සමඟ ඔබේ පද්ධතිය විශ්වාසයෙන් නඩත්තු කරගන්න.

✅ Panel Cleaning: පැනල මත එකතුවන දූවිලි සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම.
✅ System Inspection: පැනල, Inverter සහ විදුලි සම්බන්ධතා පරීක්ෂා කිරීම.
✅ Routine Maintenance: පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය නඩත්තු කටයුතු සිදුකිරීම.

📍 කෑගල්ලේ 10 kW Solar පද්ධතියක් සඳහා අපේ කණ්ඩායම සිදුකළ පිරිසිදු කිරීමේ සහ නඩත්තු සේවාවේ දසුන්.

සවිකිරීමේ සිට අලෙවියෙන් පසු රැකවරණය දක්වා, CodeGen Solar විශ්වාසයෙන් ඔබ සමඟයි.

ඔබේ Solar පද්ධතියේ නඩත්තු සේවාව සඳහා අදම අප අමතන්න.
📞 011 4 222 501
🌐 www.codegensolar.com

02/10/2026

Are you storing the solar power generated by your solar panels for your own energy needs, or selling the excess power back to the grid?

Choose the Solar Solution that best suits your energy needs. Get in touch with CodeGen Solar today.

📞 011 4 222 501
🌐 www.codegensolar.com

Telephone

Address


Trace Expert City, Bay, 1-5 Maradana Road
Colombo

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Alerts

Be the first to know and let us send you an email when CodeGen Solar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.