Herb_Line Official
Herbline | Essense of Ceylon | Skincare Excellence
Purest Extracts with innovative formulae Essence of Natural Care perfected through Ayurvedic Secrets.
@Herb_Line Official
13/12/2023
⭕️Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.
මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..
මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.
හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.
Naturelle Ceylon Pigmentation Night Cream.
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )
මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට Naturelle Ceylon pigmentation night cream එක use කරන්න පුලුවන් .
බ්ලීචීන් නැත.
100%ක් ස්වාභාවික වගකීමක් සහිත ආයුර්වේදයේ ලියාපදිංචි අහිතකරදේ අඩන්ගු නොමැති ,
අතුරු ආභාධ නැති අතර ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි .
Cash on delivery available
ORDER NOW👇
15/06/2023
❓️ඔබේ දෙපාත් වියළිලා ? ඉරි තැලිලද ? අවලස්සන වෙලාද?
මෙන්න අපෙන් ඒකට විසඳුමක්,👇
💚HERBLINE ALOE FOOT CREAM WITH AVACADO💚
ඕනෑම වයස් සීමාවක පුද්ගලයෙකුට ප්‍රථිපල ලබාගත හැක.
දේශීයත්වයට වටිනාකමක් එකතු කරමින් 100%ක් වගකීමක් සහිතව.
100% Sri Lankan product.
✅️දින 2/3ක් ඇතුලත ඔබේ නිවසටම ගෙනවා ගන්න පුළුවන්.
✅️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි 🥳🥳🥳🥳🥳
゚viral
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo