Sachintha Saputhanthri

Sachintha Saputhanthri

Share

31/12/2025

New year. Same discipline. Higher standards.
Here’s to growth — in health, mindset, and everything I touch.

Photos from Sachintha Saputhanthri's post 30/12/2025

Strong partnerships create stronger outcomes.

Bringing together strategy, technology, and operations, and more importantly, great people, to have meaningful conversations around AI and cybersecurity.

Proud to collaborate with the DeltaSpike team and grateful for the engaging discussions with everyone who joined us.

Photos from Sachintha Saputhanthri's post 22/12/2025

Speaking about AI and the future of cyber defense isn’t just about technology — it’s about mindset.

Today’s threat landscape moves at machine speed, and our defenses must evolve just as fast.

Grateful for the opportunity to share insights, exchange ideas, and be part of meaningful conversations around cybersecurity and AI

Thakral One

07/12/2025

Stay clean, stay healthy, natural and attractive!

SARMs පටලවා ගැනීම 💊🧬⛔

🔰 Selective Androgenic Receptor Modulators එහෙම නැත්නම් SARMs කියන්නේ Anabolic Andorgenic Steroids වලට පස්සේ ලෝකෙට හඳුන්වලා දුන්න Performance Enhancing Drugs(PEDs) වර්ගයක්.

🔰 Pharmaceutical Companies වලින් එක එක PEDs වර්ග නිෂ්පාදනය කරලා Bodybuilding & Fitness ක්ෂේත්‍රවලට හඳුන්වල දුන්නට පස්සේ ගොඩක් අය මේවා පාවිච්චි කරන්න හුරු වෙනවා.එහෙම පාවිච්චි කරනකොට Fat Burning සහ Muscle Building ක්‍රියාවලින් සභාවික ආකාරයට වඩා වේගයෙන් සිද්ධ වුණත් ගොඩක් සෞඛ්‍යයට අහිතකරවන අතුරු ප්‍රතිඵල ඇතිවෙන්න පටන් ගන්නවා.

🔰 ඉතින් අන්න ඒ නිසා ඔය කලින් කියපු Pharamcutical Companies විසින්ම SARMs කියලා අලුත් PEDs වර්ගයක් නිෂ්පාදනය කරනවා.හැබැයි ඒගොල්ලෝ කියන්නේ අනික් PEDs වර්ග විදිහටම මේකෙ Rersults තිබුණත් මේව ක්‍රියාත්මක වෙන්නේ Musclesවල සහ Bonesවල තියන ටෙස්ටෝස්ටරෝන් හෝමෝනයට සංවේදී ප්‍රතිග්‍රාහකවල (Androgenic Receptors)විතරයිි කියලා.ඉතිං ඒක නිසා අනික් PEDs වලින් ඇතිවෙන අතුරු ප්‍රතිඵල ඇතිවෙන්නේ නැහැ එහෙමත් නැත්නම් අතුරු ප්‍රතිඵල ඇති වෙනවා නම් ඇතිවෙන්න ඉතාම සුළු වශයෙන් කියලා Promote කරනවා.

🔰ඉතින් මේ කතාවට රැවටිච්ච ගොඩක් අය අදටත් හිතාගෙන ඉන්නෙ SARMs කියන්නේ ලෝකෙ තියෙන Safe PEDs වර්ගයක් කියලා 😁.

🔰 හැබැයි මේ හැම SARMs වර්ගයක්ම Market එකට දැම්මට පස්සේ Safety Tests වලට ඉදිරිපත් කරන්න වෙනවා.ඊට පස්සේ වෙන දේ තමයි මේ කියන SARMs මනුෂ්‍ය භාවිතයට නුසුදුසුයි හෝ අන්තරාකාරකයි කියලා තහවුරු වෙන එක.ඒක නිසා මිනිස්සුන්ට ඖෂධයක් විදිහට හරි වෙන මොනයම් විදිහකට මේවා නිෂ්පාදනය තහනම් කරන එක.

🔰 නමුත් Farming Industry එක වෙනුවෙන් මේවා නිෂ්පාදනය වෙනවා.ඒ වගේම PEDs නීති ගත කරලා තියෙන රටවල් වලත් මේවා නිෂ්පාදනය වෙනවා. Market එකට එන්නේ ඒ විදිහට තමයි.

🔰 ඇත්තටම මේ Safety Tests අසමත් වෙන්න හේතුව වෙන්නේ Musclesවලයි Bonesවලයි විතරක් මේවා ක්‍රියාත්මක වෙනවා කිව්වට Prostate ග්‍රන්ථි,මොලය ,අක්මාව සහ සම වගේ අනික් පටක වලත් මේවා ක්‍රියාත්මක වෙන එක. එහෙම ක්‍රියාත්මක වෙලා තමයි

🚫 Heart Attack Risk එක වැඩි වීම

🚫 අක්මාවට හානි ඇතිවීම

🚫 රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩි වීම

🚫 සිරුරේ ස්වභාවික Testosterone නිෂ්පාදනය නැවතීම

🚫 මද සරුභාවය සහ ලිංගික ගැටලු

🚫 මානසික රෝග අවදානම ඉහළ යෑම

වගේ Anabolic Androgenic Steroids වලින් ඇතිවෙන Side Effects ඔක්කොම ඇතිවෙන්නේ.මේක කවුරුත් තේරුම් ගන්න ඕනේ ඇත්තම ඇත්ත කතාවක්.

🔰 පිටරටවල කට්ටිය මේ ඇත්ත කතාව තේරුම් අරගෙන SARMs වලදි පරිස්සම් වුනාට ලංකාවේ නම් ඉතින් පුරුදු විදිහට මේකත් පටලවාගෙන එහෙම නැත්නම් වරද්දගෙන තමයි තියෙන්නෙ.

☣️ SARMs මාංශ පේශි වලයි අස්ථි වලයි විතරක් වැඩ කරනවා කියන ,SARMs ගත්තට කිසිම අවුලක් නෑ කියලා උපදෙස් දෙන අය ඕනෙ තරම් Social Media වල ඉන්නව .සමහර වෙලාවට නොදැනුවත්කම් වෙන්නත් පුළුවන්.

☣️ SARMs පාවිච්චි කළාට පස්සේ PCT එකක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි කියලා තිබුණත් ලංකාවේ ගොඩක් අය ඒක දන්නෙ නෑ ඒවාගේම ඒක කරන්නෙත් නෑ.

☣️ SARMs වල Side Effects නැහැ කියලා හිතාගෙන හිටියට අර උඩින් දක්වල තියෙන ඔක්කොම අතුරු ප්‍රතිඵල තියනව කියන එක මතකතියාගන්න.

☣️ අනික් දේ තමයි මේක FDA වලින් මනුෂ්‍ය භාවිතයට නුසුදුසුයි කියලා සඳහන් කරලා තියෙන හින්දා SARMs පාවිච්චි කරනකොට එන Long Term Side Effects මොනවද කියලවත් අපි දන්නේ නෑ.

☣️ Anabolic Androgenic Steroids වල Growth Hormone වල Long Term Side Effects මොනවද කියල අපි දන්නවා.

👊 ඔයා SARMs පාවිච්චි කරනවද නැද්ද කියන එක ඔයාගේ තීරණයක්

👊 හැබැයි SARMs වල Side Effects නැහැ .මේක Safe ,කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට කියන කතාවලටයි උපදෙස් වලටයි රැවටෙන්න එපා.එහෙම උනොත් ගොනා වෙන්නේ ඔයා.

👊 SARMs වල තියෙන අතුරු ප්‍රතිඵල ගැන හරියට දැනුවත් වෙලා ඉන්න .

👊 අතුරු ප්‍රතිඵල එනවනම් නොසලකා හරින්නේ නැතුව ප්‍රතිකාර වලට යොමු වෙන්න.

👊 ඔයා Field එකේ ඉන්න කෙනෙක් නම් SARMs ගැන විද්‍යාත්මක කරුණු තියෙන Genuine Medical Articles සහ Genuine Scientific Articles අන්තර්ජාලයේ තියෙනවා.ඒවා හොයාගෙන කියවන්න.දැනුම වැඩි කර ගන්න.

😇 මේ Post එක කියවන්න කලින් SARMs ගැන ඇත්ත ඇති සැටියෙන් දැනගෙන හිටියනම් ඔයාටත් ඔයා ගැන ආඩම්බර වෙන්න පුළුවන්.මොකද ඔයා Update වෙන ,අලුත් දේවල් හොයන කෙනෙක් නිසා 💪

Suwa Maga Fitness Network 🎖️️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


200 UNION PLACE
Colombo
00200