Beauty Cosmetics

Beauty Cosmetics

Share

09/02/2022

තෙල් සහිත සමෙන් මිදී පැහැපත් ලප කැලැල් වලින් තොර සමක් පතන ඔබට...

Love Nature
Mattifying Face Lotion
with Organic Tea Tree & Lime

කාබනිත තේ තෙල් 🍃 සහ දෙහි 🍋 එක්කොට නිමවා ඇති මෙමගින් ඔබේ සමෙහි,
🍋දිළිසෙන තෙල් සහිත බව දුරලයි
🍃අතිරික්ත සීබම් හා තෙල් පාලනය කරයි
🍋කුණු දූවිලි හා අනෙකුත් අපද්‍රව්‍ය රැඳීම අවම කරයි
🍃කුරුලෑ ඇති වීම පාලනය කරමින්, කුරුලෑ ලප කැළැල් මෙන්ම අනෙකුත් කැළැල් දුරලයි
🍋තෙතමනය රැකදෙයි

චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති මෙම අනගි නිෂ්පාදනය තුල සමට අහිතකර පැරබීන් අඩංඟු නොවන අතර සිත මන්මත් කරන පැඟිරි සුවඳකින් යුක්ත වේ.

පිරිසිදු කරගත් මුහුණේ සහ බෙල්ලේ, ඇඟිලි තුඩු ආධාරයෙන් උදෑසන සහ සවස මෘදු ලෙස සම්බාහනය කරන්න. අක්ෂි ප්‍රදේශයෙන් වළකින්න.

Photos from Beauty Cosmetics's post 24/01/2022

👉👉හිසකෙස් වල ඇති සියලුම ප්‍රශ්න සදහා මෙන්න විසදුම

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo
01