AVE MARIA SL
https://youtu.be/ON1wSNzot9g?si=9A7RTLgrHjkrksts
ජුනි 30, සාමාන්‍ය සමය දසතුන්වන සතිය.. පලමු දේව ප්‍රකාශයනය, අමොස් 3:1-8,4,11-12,
ශු.සුපුවත මතෙව් 8:23-27..
23 උන් වහන්සේ ඔරුවකට නැඟුණු කල, ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ ගියහ. 24 එවිට ඔරුව රැළ පතරින් වැසී යන තරම් මහා චණ්ඩ මාරුතයක් මුහුදේ හැමී ය. උන් වහන්සේ ඔරුවේ සැතපී හුන් සේක. 25 එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, ”ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. 26 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය. 27 ඒ මනුෂ්‍යයෝ විස්මිත ව, ”මෙතුමා කෙබඳු කෙනෙක් ද? සුළඟ හා මුහුද පවා මෙතුමාට කීකරු වෙතැ”යි කී හ.
ඉදිරිපත් කිරිම ආවේ මරියා
https://youtu.be/yoKd_mon3Sk?si=Zbv_sYiL5kc3QbCZ
28th June ,13th Sunday In Ordinary Time ..1 st Reading 2kings 4:8,1114-16..2nd Reading Romans 6:3-4,8-11..Sunday Gospel Matthew 10:37-42..
“Anyone who loves their father or mother more than me is not worthy of me; anyone who loves their son or daughter more than me is not worthy of me. 38 Whoever does not take up their cross and follow me is not worthy of me. 39 Whoever finds their life will lose it, and whoever loses their life for my sake will find it.
40 “Anyone who welcomes you welcomes me, and anyone who welcomes me welcomes the one who sent me. 41 Whoever welcomes a prophet as a prophet will receive a prophet’s reward, and whoever welcomes a righteous person as a righteous person will receive a righteous person’s reward. 42 And if anyone gives even a cup of cold water to one of these little ones who is my disciple, truly I tell you, that person will certainly not lose their reward.”
AVE MARIA Ada Supuwatha - English Sunday Gospel
Madhu Feast 4th Novena
මර්ද මඩු ජාතික සිද්ධාස්ථානයේ ජුලි මංගලෝත්සය , 4 වන නුවානය.
AVE MARIA SL
AVE MARIA - Ada Supuwatha
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo